Recent content by Honda Malli

  1. H

    ATM කාඩ් ප්‍රශ්නයක්

    ඩිපොසිට් බැහැ බන් ලංකා බැංකු CDM එකෙන් කොමර්ෂල් අකවුන්ට් එකකට.
  2. H

    ATM කාඩ් ප්‍රශ්නයක්

    උබ කියන්නේ බෑන්ක් එක ATM එක බ්ලොක් කරලා කියලද ඇදිරිනීති කාලේ ඇතුලත. සමහරවිට මේක නම් වෙන්න පුළුවන් BOC නිසා.
  3. H

    ATM කාඩ් ප්‍රශ්නයක්

    පොඩි ඔන්ලයින් ට්‍රාන්සක්ෂන් එකක් කරලා බලහන් කාඩ් එක වැඩද කියලා.. (dialog, mobitel රිලෝඩ් එකක් වගේ)
  4. H

    ATM කාඩ් ප්‍රශ්නයක්

    උබ ඔය කියන කාඩ් එකේ චිප් එක නැතිනම් එක්ස්පයර් වෙලාද බලහන්. කොම්බෑන්ක් දැන් චිප් නැති කාඩ් තියෙන්න විදියක් නැහැ අවුරුදු 4-5කට වැඩියිනේ චිප් ඉන්ට්‍රදියුස් කරලා.
  5. H

    ATM කාඩ් ප්‍රශ්නයක්

    උබ ඉල්ලපු ගාන කියාද කියපන්. 15600ක් නම් සමහරවිට 100 කොළ නැති වෙන්න පුළුවන්.. ඒ වගේ වෙන්න පුළුවන්.
  6. H

    ATM කාඩ් ප්‍රශ්නයක්

    හේතු ගොඩක් වෙන්න පුළුවන්. ATM සල්ලි උබ ඉල්ලුව දිනොමිනේෂන් වලින් නැති වෙන්න පුළුවන්.. LankaPay සිස්ටම් අවුලක් වෙන්න පුළුවන්.. උබේ කාඩ් එක දිඇක්ටිව් වෙන්න පුළුවන්.. අන්තිමට උබේ අකවුන්ට් එකේ ඇක්ටුවල් බැලන්ස් අවේලබල් බැලන්ස් එක අඩු වෙන්න පුළුවන්.
  7. H

    අලුත් "විශේෂ තැන්පත් ගිණුම"

    අලුත් "විශේෂ තැන්පත් ගිණුම" දාපු අය ඉන්නවද? මම මෙන්න මේ ප්‍රශ්නේ ඇහුවා?
  8. H

    Dongle එකකින් Call ගන්න ක්‍රමයක් නද්ද මචන්ලා

    ඔතන පෙන්නනවා නම් ඔයාට තියන ඩොන්ගල් එකේ වොයිස් එනේබල්ඩ් කරලා කියලා. ඔයාට පුළුවන්,මොබයිල් පාට්නර් මේ වර්ෂන් දාගෙන කෝල්ස් ගන්න.. https://routerunlock.com/download-huawei-mp-23-009-09-01-983-with-all-features-enabled/
  9. H

    Dongle එකකින් Call ගන්න ක්‍රමයක් නද්ද මචන්ලා

    මොබයිල් පාට්නර් තිබ්බයි කියලා හැම ඩොන්ගල් එකම සපෝට් නැහැ. අලුත් ඒවා කොහොමත් සපෝට් නැහැ. මේක බලන්න පුළුවන්. ඩිසි අන්ලොකර් එකේ වොයිස් එනේබල්ඩ් කරලද කියලා..
  10. H

    මේ මගුල් අස්සෙ

    මේ දවස්වල ඔහොම උනාම ඇඩ්රස් නැහැ. හදාගන්න තැනකුත් නැහැනේ.
  11. H

    මේ මගුල් අස්සෙ

    ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කියලා ඩයල් එකක් ඉන්නවා.. එකාට කතා කරා නම් උන් අස්සෙස්මන්ට් එකක් කරනවා. මේ දවස්වල කොහොම වෙයිද දන්නේ නැහැ. උල්ලේ නේද උබ?
  12. H

    JCB Help

    ක්‍රෙඩිට් කාඩ් ද? එස්කවෙටර්ද?
  13. H

    දාර-පොළගා

    ආනන්ද දුටුවාද සර්පයා..
  14. H

    පොඩි සාදුයි කන්‍යා සොහොයුරියයි බස් එකේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1917645 මේ මේ ත්‍රෙඩ් එකටත් කමෙන්ට් එකක් දාගෙන යන්න.. දැක්කම වාවන්නේ නැහැ. සීතාවක ගිහින් දඩයක් කෑවත් පව් නැහැ.. කොහෙද ප්‍රෙන් මේ නෝනා ඉන්න පොලෝසිය.