ඔන්ලයින් වචන හරඹ වලට ඔච්චරම රිදෙනවනම් වෙන වැඩක් බලාගන්න එක හොඳයි. උඹ තමයි කාලයක් තිස්සෙ පිටට පිහියෙන් ඇන්නෙ. ඒ ගැන උඹට අමුතුවෙන් කියන්න ඕන නැහැ. කාලයක් නමට හරි උඹ මේකෙ යාලුවෙක් විදියට ඉඳල මම මේකෙ නැතිවෙලාවෙ උඹම නම් ගම් දාගෙන දඟලපු හැටි මට මතකයි. කොටින්ම මට ඒකට රිදුන. කොච්චරවුනත් මම ගැන හොඳ...