Recent content by hora-kolla

  1. hora-kolla

    NSBM එකේ IT DEGREE කරපු අය ඉන්නවදෝ...[සංවාද]

    සොරි බන් දාන්න කලින් කිරියේ ඉන්න හැම එකාගෙම Avatar චෙක් කරලා බලන්න බැරි උනා,,,,,,,, නැහැ යකෝ මගේ ඒක ටිකක් වෙ4නස් ..... දෙකේම Shelden Cooper එචරයි ප්‍රශ්නේ
  2. hora-kolla

    NSBM එකේ IT DEGREE කරපු අය ඉන්නවදෝ...[සංවාද]

    NSBM එකේ IT DEGREE කරපු අය ඉන්නවදෝ...[සංවාද] NSBM එකේ IT DEGREE කරපු අය ඉන්නවදෝ... NSBM එකේ Softwear Engineer Degree කරන්න කියල හදන්නේ ..NSBM එකේ IT Degree ඒක හොදට කරනවද??? ආරංචියක් ආව අන්තිමට InternerShip එකකුත් Set කරලා දෙනවා... මේකේ කරපු අය මේ ගැන දන්න අය මේක ගැන මොනාහරි කියල යන්න