NSBM එකේ IT DEGREE කරපු අය ඉන්නවදෝ...[සංවාද]

hora-kolla

Member
Jul 2, 2015
2
0
0
NSBM එකේ IT DEGREE කරපු අය ඉන්නවදෝ...[සංවාද]

NSBM එකේ IT DEGREE කරපු අය ඉන්නවදෝ...

NSBM එකේ Softwear Engineer Degree කරන්න කියල හදන්නේ ..NSBM එකේ IT Degree ඒක හොදට කරනවද???
ආරංචියක් ආව අන්තිමට InternerShip එකකුත් Set කරලා දෙනවා...


මේකේ කරපු අය
මේ ගැන දන්න
අය

මේක ගැන මොනාහරි කියල යන්න
 

biri

Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    හරියට දන්නේ නැහැ බන් ..මාත් දැනගන්න අසි
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    හොදයි එත් මාස 3ක internship එකක් දුන්නේ අපේ batch එකට විතරයි. එකත් අවුලක් වෙලා , හැමෝටම එහෙම දෙන්නේ නෑ . අවුලක් නෑ ඉතිං degree ඒක හොදා දක්ෂයි නම් ඉවර උන ගමන් ජොබ්
     
    Last edited:

    hora-kolla

    Member
    Jul 2, 2015
    2
    0
    0
    Mokada yako mage avatar eka dagena inne?
    සොරි බන් දාන්න කලින් කිරියේ ඉන්න හැම එකාගෙම Avatar චෙක් කරලා බලන්න බැරි උනා,,,,,,,,

    නැහැ යකෝ මගේ ඒක ටිකක් වෙ4නස් .....
    දෙකේම Shelden Cooper එචරයි ප්‍රශ්නේ
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Ay ban oka ahana fake ekin awe :P
    Hariyatama danne na.. Me lagadi habai WSO2 eken ehema oya degree eka karana un ekka conference ekak dala thiynwa dakka
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    NIBM eke reputation eka nisa thama NSBM eka ohoma hari thiyenne itin , wade thiiyenne NSBM eke unta oka therenne naa :dull:

    UCD degree eka karanawa nam NIBM eka DIP>HD path eke enna