Recent content by hs_pitiyegedara

  1. hs_pitiyegedara

    SLT Extra GB

    mama antimata andirinithiya ain karapu dawase 5000/= gewwa.. ada free 5gb vod kiyala mail ekak awa.. mokakda me seen eka. peo tv eke video on demamd ekada vod kiyanne
  2. hs_pitiyegedara

    වාහනයක් ගන්න budget එක 4 million

    grace ekakata or axio ekakata palayan.. 40 dila hundu wage car ganna onaye.. mage tiyenne grace ekak 85000k duwala tiyenawa.. thama nam kisima awlak na
  3. hs_pitiyegedara

    වාහනයක් ගන්න හෙල්ප්

    electric ekak hariyanne na bro.. nithara dura gaman yedenawa
  4. hs_pitiyegedara

    වාහනයක් ගන්න හෙල්ප්

    vezeo rs එකේ අවුල් මොකුත් නෑ බන්.. පරන එකෙයි අලුත් එකෙයි පෙනුමෙ ලොකු වෙනසක් නැති එකයි අව්ල ..
  5. hs_pitiyegedara

    ලංකාවේ Vitz පිස්සුව හා Toyota වන්දනාව..

    ඇත්ත.. mazda 6 එකක් ගන්න මාර ආසයි.. ඒත් මේ toyota වන්දනාව නිසා අරන් අවුරුදු 2ක් පැද්දොත් බර ගානක් පාඩුවට දෙන්න වෙන්නේ..
  6. hs_pitiyegedara

    වාහනයක් ගන්න හෙල්ප්

    mage ganata matath danata hithila tiyenne oya deka thama.. audi aragena aye wikunanna giyama epa wei kiyala hituenawa.. grace ekei vezel ekei wadi wenasak nati nisa baluwe... vezel rs eka kohomada wahane
  7. hs_pitiyegedara

    වාහනයක් ගන්න හෙල්ප්

    crv eka 80n uda yanawa ne machan.. audi q2 eka mokada
  8. hs_pitiyegedara

    වාහනයක් ගන්න හෙල්ප්

    වාහනයක් ගන්න හෙල්ප් මගෙ දැන් තියෙන්නෙ Honda Grace එකක්.. ඒක දීල SVU හරි MINI SUV එකක් හරි ගන්න කියල බැලුවේ.. ලක්ශ 65ක් වගේ බජට් එක.. රෙජිස්ටර් එකක් උනාට අව්ලක් නෑ.. ඒ ගානට ගන්න පුලුවන් හොඳම වාහනේ ම්කක්ද?
  9. hs_pitiyegedara

    කුලියාපිටියේ කට්ටිය

    A kittuwa inne. Mokakda wenna ona
  10. hs_pitiyegedara

    Rradman virus

    Matath grand crab kiyana eka gihin kela una. Eka decrypt karanna danna ekek innawa nam kiyapalla
  11. hs_pitiyegedara

    CCTV දන්නා අය කෝ

    Nvr ekata nomal camera set karanna ba machan. Ip camara witharai nvr ekata puluwan. Ip camera wala yanne digital signal ekak.. cam eken ekata ip ekakin connect wenne network switch ekak haraha. Itin cat5 cable thama danna wenne. Copper ekama ganna kiyanne aluminium cable wala pawathma adui...
  12. hs_pitiyegedara

    CCTV දන්නා අය කෝ

    Oya ganne ip camera nam witharak nvr ekak ganna.. nattan dvr ekak ganna. Ip cam danawa nam cat5 cable danna ona. Nattan 3c2v danna wenne.. daddi copper cable ekakma danna
  13. hs_pitiyegedara

    Honda Grace hodada

    Mageth tiyenne grace ekak. Dan 60000km danata nam awlak na
  14. hs_pitiyegedara

    කොත්තු - Kottu Thread

    Negombo sameeha eke kottuth patta