වාහනයක් ගන්න හෙල්ප්
මගෙ දැන් තියෙන්නෙ Honda Grace එකක්.. ඒක දීල SVU හරි MINI SUV එකක් හරි ගන්න කියල බැලුවේ.. ලක්ශ 65ක් වගේ බජට් එක.. රෙජිස්ටර් එකක් උනාට අව්ලක් නෑ.. ඒ ගානට ගන්න පුලුවන් හොඳම වාහනේ ම්කක්ද?

කැහි ගෑණි දීලා හොටු ගෑණී ගන්නවා වගේ වැඩක් නේහ්..