Recent content by Hunter4U

  1. Hunter4U

    මොරටුවෙ ලොකු ලින්නො 500g ක් රු. 300 යි. 😍😍

    බලයා, තලපත් කියාද බං?
  2. Hunter4U

    ජිවිතේ පලවෙනි වතාවට aliexpress එකෙන් ඕඩර් එකක් දැම්මා

    මගෙනම් පාර්සල් 3ක් නැහැ. ආසාව අත ඇරලා ඉන්නේ
  3. Hunter4U

    Questions Aliexpress Shipping?

    free standard shipping ekak select kaloth?
  4. Hunter4U

    Questions Aliexpress Shipping?

    samahara ewwa enawa normal post eke bn eka hoya ganna ona
  5. Hunter4U

    Questions Aliexpress Shipping?

    මේකෙන් බඩු ගන්නකොට Normal POST එකෙන් බඩු එන්න තෝරන්න ඕනි Shipping method එක මොකද්ද?
  6. Hunter4U

    Macktiles හොඳද?

    ගන්න එපා බං. ඕක එච්චර හරි නැ
  7. Hunter4U

    මීගමුව කරවල කඩේ

    අඩෝ එතකොට 1800 වෙනවනේ කිලෝ එක? ඉස්සර 1300 නේද තිබ්බේ?
  8. Hunter4U

    මීගමුව කරවල කඩේ

    උබ මාළු ගන්න ගියේ නැද්ද ලගදි? ගණන් කොහොමද බං?
  9. Hunter4U

    Where to Eat in Trinco?

    Cost?
  10. Hunter4U

    AliExpress cpcn

    මටත් එකම තමයි උනේ
  11. Hunter4U

    AliExpress cpcn

    මටත් items දෙහෙකට ආවා, refund දෙන්නෙත් නැ. මොකද්ද බං කරන්නේ මේකට?
  12. Hunter4U

    Dialog tv පැකේජ

    tax ekath ekka kochhcara gewanna onada? monaca channels?
  13. Hunter4U

    Dialog tv පැකේජ

    අපෙත් එහෙමයි බං. මං බැලුවේ අර Freesat සින් එක ගහන්න. එක ෆ්‍රී නිසා
  14. Hunter4U

    Denim buying guide

    නැ වගේ සයිට් එකත් down. Pages update වෙලත් නැ