කොලඹ ඇතුලට පුද්ගලික වාහන ඇතුල් කරන එක නවත්වන්න බැරිද ? ලොරි ටිපර් වගේ කොමර්ෂල් දේවල් වලට විතරක් කොළඹ ඇතුලට එන්න ඉඩ දීල ඒවට යන්න වෙනම ලේන් එකක් දෙන්න පුලුවන් උනා නම් ට්‍රැෆික් එක සෑහෙනට අඩු වෙයි..එදිනෙදා ජොබ් වලට වගේ පුද්ගලික වාහන වලින් එන අයට කොළඹ සීමාවට එනකන් ඒ වාහනේ ඇවිත් සීමාවෙන් පස්සෙ පොදු...