@allrights,
ඇයි මචං උඹ මම අහපු එකට උත්තරයක් දෙන්නෙ නැත්තෙ?
ලොකු, අමාරු දෙයක් නෙමෙයිනෙ ඇහුවෙ.
උඹ මචං මුලින් දීලා තියෙන ටෝක්ස් ඇහුවම මට හිතුනෙ උඹ රෙව්සෙයාර් කාල වතුරත් බීල කියල. අනේ මන්ද මට වැරදිලාද, නැත්තම් උඹ අපිව ගොනාට අන්දලාද, නැත්තම් වෙන අහවල් එකක්ද දන්නෙ නැහැ.
කොහොමත් උඹ අර ඩයල් එකගෙ FB...