මෙහෙමයි මචන්ලා, මගේ budget එක 15 ලැක් (5ක් අතින් දාල 10ක් lease දාන්න idea). මේ ගන්න යන්නේ මගේ first car එක. මන් suzuki නම් ආසම නෑ. :baffled: KWID වගේ indian ප්ලාස්ටික් car එකක් ගන්න කැමතිත් නෑ.:sorry: ගොඩක් එළකිරි එකේ එහෙම හොයල බැලුවට පස්සේ relatively new ගන්නවනං හොදම option එක micro panda...