Peugeot 406 or Micro Panda?

HYRIX

Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    මෙහෙමයි මචන්ලා, මගේ budget එක 15 ලැක් (5ක් අතින් දාල 10ක් lease දාන්න idea). මේ ගන්න යන්නේ මගේ first car එක. මන් suzuki නම් ආසම නෑ. :baffled: KWID වගේ indian ප්ලාස්ටික් car එකක් ගන්න කැමතිත් නෑ.:sorry: ගොඩක් එළකිරි එකේ එහෙම හොයල බැලුවට පස්සේ relatively new ගන්නවනං හොදම option එක micro panda තමයි මට හම්බුනේ. Build quality එකයි micro panda නමට තියෙන තැනයි (හරියට oppo ෆෝන් වගේ) තමයි අවුල්.:confused: මගේ used old car option එක Peugeot 406. (මාරම කාලෙක ඉදන් මගේ dream car එක Peugeot 407.:love: ඒත් එකේ price එක මට තාමත් බර වැඩි.).:sorry: මේකේ parts නැති එකයි කැඩුනම හදන්න අය නැති එකයි තමයි මම දන්න අවුල් තියෙන්නේ. තව මේ වාහන දෙකේම used market නැති කතාවක් තියෙනවා. ඒකනම් අවුලක් නෑ. මගේ budget එකට ගන්න පුළුවන්, ගන්න කැමති old සහ new car choice දෙක තමයි මේ. එත් මේ දෙකෙන් එකක් තෝරාගන්න බැරුව තමයි ඉන්නේ. මචාලගේ උදවු ඕනි මට ඒකට. උබලගේ opinions, experiences, advices ඕනිම දෙයක් දාන්න, ඒක මට උදවුවක් වෙයි. මේ cars දෙකම ඇර මගේ budget එකට යන වෙන හොද cars තියෙනවනන් එකත් කියම්න. :yes:

    තැම්කු ඉන් ඇඩ්වාන්ස්!
    :love: :love: :love:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Panda nan danne ne. Peugeot 406 nan mara comfortable. Repair karanawanan ekama tanakin service karana eka hodai. Parts nan tiyenawa eka sare ganna amarui. Abhirami panchchikawatte tiyenawa habai samahara ewa ships karala genne. Etakota gena kan balan inna wenawa.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    406 gannepa puthe, meke jack sparrow ekak aran review dala anthime hoda eken kelo gatta wahanen mata mathaka widiyata, godak ewage hariyata maintenance karal anathi nisa chora wela thiyenne, anika parts ganan, japn wahana walata wada sapa athal hodai ithin
     

    HYRIX

    Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    Panda nan danne ne. Peugeot 406 nan mara comfortable. Repair karanawanan ekama tanakin service karana eka hodai. Parts nan tiyenawa eka sare ganna amarui. Abhirami panchchikawatte tiyenawa habai samahara ewa ships karala genne. Etakota gena kan balan inna wenawa.

    Thanks macho! Kattiya kiyanawa kohe hari duraka gihin kadunoth hadaganna baruwa amaruwe watenawa kiyala garaj wala baasla ewa hadanna danne na kiyala. Habai Peugeot ehema lesiyen break down wenne na kiyalath ahala tiyenawa. :confused: dekama aththanan aulak na neh ban. :yes:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Peugeot 406 නම් නියම මචන්...

    පාට්ස්, අලුත්වැඩියා කරන්න එහෙම ගාන ටිකක් වැඩියිලු...

    උබට ඒක දරන්න පුළුවන් නම් ගනින්...

    Peugeot 406 හදන සුපිරි තැනක් මම දන්නවා..

    තලාහේන පොලිසිය පහුකරලා හිනටිකුබුර පාරේ පන්සල පහුකරලා යනකොට තියනවා පොට් එකක්. උන් ස්පෙෂලිස්ට්ල යුරෝපියන් වාහන වලට...
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Thanks macho! Kattiya kiyanawa kohe hari duraka gihin kadunoth hadaganna baruwa amaruwe watenawa kiyala garaj wala baasla ewa hadanna danne na kiyala. Habai Peugeot ehema lesiyen break down wenne na kiyalath ahala tiyenawa. :confused: dekama aththanan aulak na neh ban. :yes:

    gannawa nan hodatama maintenance karapu ekak balala ganna. Parana bills, service records e okkoma tiyenawada balanna. Hodata maintenance karapu 406 ekak nan supiri. Genuine parts dapu ekak nan.

    Samahara 406 ewa hodatama sawuttui kala tiyenne. e nisa owner hariyata use karala nan ela.

    Out of colombo yaddi break down wunoth nan awul tamai. ehema garage wala dannath epa. Hoda mechanic kenek ekka gihin wahane check karanna 406 yanawa nam
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    first car eka hatiyata 406 eka ganna epa wahana walin honda experience ekak thibath colombin pita inawanam ganna epa hadanna giyama anatha wenawa e wage ma japan wahana walata wada leda enawa wadi godak 406 eke electrical parts wadi aul yanna e wage ma klayak yaddi leda ennawa wadi japan wahana wage newi.


    panda ekaka ganna eka hondai first car eka wediyata panda eke interior ehema aul unata drivetrain eke loku aulak na.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    avatar391748_17.gif

    http://www.elakiri.com/forum/showthread.php?t=1706790

    රත්තරං;19163186 said:
    මේ මම මීට මාස කිහිපයකට පෙර එලකිරියේ දාපු පොටෝ ටිකක් උනත් දාපු තැන හොයාගන්න බැරි නිසා ඔන්න ආයේම කට්ටියගේ (විශේශෙන් ජේසන් බව්වගේ ) ඉල්ලීම පිට මෙන්න දානවා

    මහා චීන වාහන ප්‍රඥයන්ට අනුව ලිං ගෙබි ජපන් වාහන මානසිකත්වයෙන් ඉන්න එකෙක් වෙච්ච මට ප්‍රදේශයේ දානපතියකු ඒ මිලට ගත හැකි ජපන් වලට ගරහා, දුවන්න පුලුවන් ඇල්ටෝ /මරුටි හෙලා දැක මයික්‍රෝ පැන්ඩා බ්‍රෑන්ඩ් නිව් රාජයෙක් වඩම්මවූ නිසා අතගා බැලීමේ වාසනාව උදාවිය

    තොපි වැනි අනාත සිංහලුන්ටද බලා කියා ගැනීමට මෙසේ ඡායාරූප පෙල ඉදිරිපත් කරමි


    ශ්‍රී ලංකාව වැනි රටක නැගී එන තරුන පරපුරේ සිහින වාහනය වීමට පැන්ඩාට හැකිවීම අරුමයක් නොවේ

    පලමුව හෙල රජ දරුවන්ගේ ශෛලමය නිර්මාන වල වර්තමාන නියෝජනයක් සේ පෙනෙන/ දැනෙන අභිමානවත් 100% පැතලි නාසා ආයතනයෙන් වැඩි දියුනු කල පුකේ හැඩය ඔප්නන්වන ආසන

    1305209981-anuradhapura-Sri-Lanka-Asia-Anuradhapura.jpg


    90niur.jpg


    සීට් මසා ඇත්තේ පාපිසි සෑදීමට ගන්නා ආකාරයේම (රෙදි වර්ගයට කියන නම මතක නැත.. ඇදෙන සුලු රෙදි විශේශය ) ඉතා අගනා රෙදි වර්ගයකිනි

    How-to-make-Old-Shirt-Floor-Mat-step-by-step-DIY-tutorial-instructions-thumb-400x299.jpg


    ස්කූටරයකට නොදෙවෙනි ඉහල ගුනාත්මක බවින් යුතු මීටර පද්දතිය

    2u619c6.jpg


    කැබිනට්ටුවක් ආකාරයට පැත්තට ඇද විවරකල හැකි කැබිය.. කෑම පෙට්ටියක් අරිනවා වැනි ඉතා උද්යෝගකර හැකීමක් ඇතිකරවන ආකාරයෙන් නිපදවා ඇත

    2csc58o.jpg


    එදා රජ දවස කුඹුරු අස්වැද්දූ මී හරක් බැදි කනු සිහිකරවන මඩේ සිරවූ ඉන්න ලෙස හතර අතේ වැනෙන (අම්මපා බන් එහෙම වැනෙන්නේ කොහොමද?:baffled: ) ගියර් අන්ඩ

    2ykaulx.jpg


    කෝප්ප පිගන් සාදන චීන ප්ලාස්ටික් හා සම තත්වයෙන් යුතු ප්ලාස්ටික් ඩෝ පැනල්(නියපොත්තෙන් සීරිය හැක)

    n2lni1.jpg


    මැටි අච්චුවට ප්ලාස්ටික් උනු කර වක්කර පදමට ගින්නේ පිලිස්සූ ඉතිරිය පිහියෙන් කපා දැමූ අනර්ඝ ප්ලාස්ටික් මෝල්ඩින් කොටස්.. වාහනය සමග පිහියක් නොමිලේ.. පාකින් එකක නිකරුනේ කාලය ගතකරන අවස්තාවල ඔබටම මෙම කොටස් කපා වැලි කඩදාසියෙන් සුමට කර වින්දනයක් ලැබිය හැක

    25gcr2h.jpg


    හදිසි අවස්තාවක තේ පීරිසියක් දෙකට කපා මැදින් සවිකර අමතර කොටස් වියදම ඉතිරි කරගත හැකි සේ නිපදවා ඇති අලංකාර ඩෝ හැඩල්.. දෙවෙනි වර ඇරීමට අවශ්යනම් මයිත්‍රී භාවනාව සිදුකර සිත නිවා ගන්න.. සන්සුන් වන්න.. සෙමෙන් අරින්න

    2efj86c.jpg


    ආයිස් අම්මා ගුන්ඩූඌ කියවන පසුපස ආසනය... ඉදහත් පසු මහත් ආයාසයක් දරා එලියට පැමිනියෙමි

    2w65q21.jpg


    100%ක්ම වලන් සේදීමට ගන්නා ස්පොන්ජ් කපන ශීට් එකකින් නිපදවූ සුවපහසු ආසන.. ස්පෝන්ජ් එක පාපිසි සාදන ජාතියේ රෙද්දකින් මැසූ කොට්ට උරයකට බස්සා අලංකාරව නිමවා ඇත


    Scouring_pad_with_sponge_cleaning_sponge.jpg




    fd4mxi.jpg


    පසුපස ප්ලාස්ටික් ලෑල්ල උඩට සීනි කිලෝවකට වැඩි යමක් නොදමන්න වගබලා ගන්න


    242c213.jpg


    යටින් ලා කහ වර්නයෙන් පෙනෙනුයේ ගරාජයේ ටයිල් පොලවයි... වැඩි ආරක්ශාව තකා ඇන්ජිම ලනුවකින් හෝ ගැටගැසීම ඔබේ වගකීමයි.. කොටස් වල උසස් ප්‍රමිතිය ඡායාරූප වලින් මනාව පෙනේ යයි සිතමි

    1175kow.jpg


    25p1rug.jpg


    අල්ලාහ් දෙවියනි මේ හෙඩ් ලයිට් එකකි... පෝරනුවේ බහා මැටි අච්චුවට උනුකල ප්ලාස්ටික් වතුර බෝතල් දමා පදමට නිමකල හෙඩ් ලයිට්... ගෙවන මිලට වැඩිය වටින්නට වක්කරපු ප්ලාස්ටික් අමතරව ලබාදී ඇත

    1sb2tk.jpg



    කම්මලේ තලා, මිටියෙන් ගසා සෑදූ සැගවුනු තැන්වල යකඩ කොටස්

    2cx7h2.jpg



    ඇතුලට ස්භාවික වාතාශ්‍රය මනාව ලැබෙන පරිදි හිදැස් සහිතව 100ට 100ක් සවි නොවන පරිදි සකසා අලවා වටවා නිපැවූ අපූරු ඇතුලත නිමාව


    25svfif.jpg





    බුදු බන සිහිකරවන දින කිහිපයක් පැරනි ලෝහ කොටස්...

    2vwsf4n.jpg



    චීනයේ විරැකියාව දුරු කර ස්වයන් රැකියා වැඩි කර මහා පුන්‍ය කර්මයක ඔබත් දායකයකු වන්න.මහාර්භ වොල්වෝ තාක්ශනය සුකුමාල චීන ලමිස්සියකුගේ දෑතින් හුයෙන අවස්තාව

    9a5l5d.jpg


    බලහත් කාරයෙන් ටෙස්ට් ඩ්‍රයිව් එකකට ආරාදනා කලත් චිරාත් කාලයක් ආරක්ශා කල වෘශන කෝශ වල නාමයෙන් එය ප්‍රතික්ශේප කලෙමි....

    මේ ඡායාරූප කිහිපයක් පමනි.. නිශ්පාදන කොලිටිය පිලිබදව කියා නිමකල නොහැක... අව්රුදු දෙකක් හරියට පාවිච්චි කලානම් ඉතින්................. එක්කෝ ඒ බයිලා ඕනේ නැත:sorry:

    අනේ රෙප් ටිකනම් කපන්න එපා. අමාරුවෙන් එකතු කලේ:(


    PS-අමාරුවෙන් සල්ලි ටිකක් එකතුකරගන්න පොඩි මිනිහෙක් නැතිකරලා දාන්න හදාපු මරනයක්.. අඩුම තරමේ යම් පැවැත්මක් ඇති ඇල්ටෝ එකක් වත් ගන්න උත්සහ කරන්න (කියන බයිලය නොතේරෙන මී හරක් වෙනුවෙන් එඩිට් කරන කදී )
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    AE 110 balanna. habai poddak pricy. 406 walata yanna epa. ubata salli wakkerenawa nam kamak na naththam epa. 20 wage yanna try karoth, Lancer CS 1, CS 2 thiyanawa. FB 14 hoda ewa thiyanwa.


    KWID eka awulak na . nagga wela idan indian kiyala kagahanawa ekai awula. wahane ara ad ekata wada podi.
    Pavichchi karapu Indian alto 800 ekak mokada kiyanne ?
    Panda Cross eka balanna. ekath hodai.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    China wahana walata ochchara kaburanna epa,
    GEELY company eka VOLVO eka salli deelama gatta. eka kare ithin VOLVO eke engineering tika ganna. eth dan ewa udata enawa. tika tika habayi
     

    buu

    Active member
  • Nov 15, 2018
    268
    202
    43
    AE 110 balanna. habai poddak pricy. 406 walata yanna epa. ubata salli wakkerenawa nam kamak na naththam epa. 20 wage yanna try karoth, Lancer CS 1, CS 2 thiyanawa. FB 14 hoda ewa thiyanwa.


    KWID eka awulak na . nagga wela idan indian kiyala kagahanawa ekai awula. wahane ara ad ekata wada podi.
    Pavichchi karapu Indian alto 800 ekak mokada kiyanne ?
    Panda Cross eka balanna. ekath hodai.

    AE 110 aka parana unata reliable car 1 , 406 ganna epa aran kelo gatta 1 man dannnwa. maseta serayak garage . car 1 gatta wage gaanak giya uta eka hadanna. antimata wikunuwe gattata wada 4lak aduwen
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    අතිශෝක්තියක්
    අවුල් ඇති. මේ කියන තරම් නෑ
    ඒ අවුල් ඕකේ උන් මේක ගනිල්ලා
    ඊට වඩා සල්ලි තියෙන උන් වෙන එකක් ගනිල්ලා
    මැරෙන්න ඕන උන් ඇල්ටෝ ගනිල්ලා
    මොකද සවිශක්තිය අතින් මේවා ඇල්ටෝ වලට වඩා දශමයක් හරි හොඳා
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මචන් උඹේ option දෙක දැක්කම කරකෝල අතහැරිය වගේ .......

    නිකන් බිත්තර ආප්පයක් කනවද ජුජුප්ස් එකක් කනවද කියල ඇහුව වගේ .............

    Peugeot කියන්නේ මචන් කාර් එකකටත් වඩා culture එකක් ..............................

    උඹ ඒ culture එකට කැමති වෙන්ඩත් ඕනා .............. උඹට ඒක දරන්ඩ පුළුවන් වෙන්ඩත් ඕන .... සුපිරි වෙන්නේ ඔයදෙක ගලපුනොත් විතරය් ...........

    හිතපන් ලස්සනය් ආසය් කියල English mastiff බල්ලෙක් ගත්තොත් මොකද වෙන්නේ ............

    තව ටිකක් study කරලා බලපන් .....හැබය් පරණ Peugeot එකකින් අමාරුවේ වැටෙන්ඩ තියන ඉඩ වැඩිය් ...........

    Panda ගැන උනත් තව study කරපන් .............

    හදිස්සි වෙන්ඩ එපා ............
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,170
    1,757
    113
    dekama sorry.com type badu

    wenna wahana padala nathu una kiyavi supiri kiyala :yes:

    mee gona tax hinnda ithin manusayakuta honda wahanayak ganna vidiyak na nee :sorry: