වාහනයට තියෙන ආදරේ
මචන්ලා ගෙදර පාවිච්චියට මරුටි කාර් එකක් ගෙනාව . පාවිච්චි කරපු එකක් ගෙනාවේ. ඒ උනාට අලුතෙන් ගත්තා වගේ තියෙනවා. කලින් අයිති කෙනා පාවිච්චි කරලා නෑ වැඩිය.
මම කාර් එක ගෙනාවේ හෙන ආසාවෙන්.
පොඩිම හීරීම් කිහිපයක් ඇරෙන්න වෙන මුකුත්ම අඩුපාඩු තිබ්බේ නෑ.
මම කාර් එක ගොඩක් පරිස්සමෙන් තමා...