උඹ බොනවද?
උබ මේකේ තියෙන ත්‍රෙඩ් කියෝලා හිතනවා මටත් මේ ලෙඩේ වෙන්නැති කියලා
එතකොට ලෙඩක් නැතත් නිකන්ම ලෙඩ වෙනවා
කාර්යබහුල වෙන්න එතකොට ඔය හිතන ලෙඩේ හරියනවා
එහෙමත් හරියන්නේ නෑ කියලා හිතනවනම් සයිකොලොජිස්ට් කෙනෙක් හම්බවෙලා උපදෙස් ගන්න.
නැතුව මේකේ තියෙන ලෙඩ උබටත් තියෙනවා කියන නිගමනෙට එන්න එපා
උබ බයිලයක් ගහන්නෙ, උබ වරද්ද ගත්තු තැන කෙල්ලෙක් ඉන්නවා කියපු එක,
උබ කියපු දෙවල් තියෙන එකෙක්ට මලාට කෙල්ලෙක් නැ
maath issara ohoma thamai bn. yaaluwo tikai. un nathi thana thani wela wage thamai.
kaalayath ekka samajeta watunama, kattiya ekka wada karanna one wenakota ibema hari yai.
dont worry bn. umba thaama job ekak ehema na neda ?
jeewitheta ena abiyoga prashna ekka passe kaaleka owa monawada kiyala hithei umbata.
මාත් ඔය වගේ තමා බ්‍රෝ
ගනන් ගන්න එපා
ඔය ලගින් ඉන්න ඔක්කොම කවදා හරි දාලා යනවා
හොදට පින්කම් කර ගනින් කටින බණ වගේ දේවල් වලට සහභාගී වෙලා උදව් කරන්න.ගොඩාක් මානසික සහනයක් එනවා.ඔයාටම කියලා හොදම යාලුවෝ සෙට් එකක් හැදෙයි.
ඔය ප්‍රශ්නේ එන්න හේතුව කරපු අකුසලයක පලදීම.එකතු වෙලා පින්කම් කරන්න.ඔයාට ජය

එකම ළමයා මම![]()
and nothing to worry its normal. එකම ළමයා මම![]()

ඒ කියන්නෙ දේපල සේරම උඹටනෙ. ඒ ගැන හිතල සතුටු වෙයං. නැත්තං අනාගතේ මරාගන්න වෙන්නෙ![]()
