මම උබට පස්සේ මචන් රෙජිස්ටර් උනේ. උබට වඩා අඩුවෙන් වැඩ කලෙත්! ඒත් මම සපෝට් ටිකට් එකක් යවලා ගොඩක් පාරක් ඇහුවා. අනිත් එක උන්ගෙන් අහපන් දවස් 30ක් යනවා කියලා කොහෙද තියෙන්නෙ කියලා. උන් උඹට පේජ් එක එවනවා! ඊට පස්සෙ උබ කියපන් ලෙවල් වන් වෙන්න ආසාවෙන් වැඩ කලේ කියලා. මගේ තියෙන්නෙ දවස් 18ක් කියලා. උබට නම්...