ඔන්න නිකන් ඉන්න ගමන් හොද Graphic designer කෙනෙක්ට අනගි අවස්තාවක්.
මට ඕන Full Time වැඩ කරන කෙනෙක්.
මෙන්න මේවා තමයි අවශ්‍ය.
Logo Design
Business Card Design
Flyer Design
Social Media Kit.
Letterhead
Envelop
නීති | Ruls
අනුන්ගේ designs copy කරන්න බෑ
stock පාවිච්චි කරන්න බෑ
තමන්ගේම idea...