ඔන්න නිකන් ඉන්න ගමන් හොද Graphic designer කෙනෙක්ට අනගි අවස්තාවක්.
මට ඕන Full Time වැඩ කරන කෙනෙක්.
මෙන්න මේවා තමයි අවශ්‍ය.
නීති | Ruls
අනුන්ගේ designs copy කරන්න බෑ
stock පාවිච්චි කරන්න බෑ
තමන්ගේම idea වලින් design වෙන්න ඕන. Google වලින් Idea ගත්තට කමක් නෑ.හැබැයි Copyrighting බැහැ. එහම කරලා අහු උනොත් ගෙවන්න තියෙන මිල මුදල් සහ ගනු දෙනු අහෝසි කරනවා. හොද හැකියාවක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕන. විශේෂයෙන්ම Illustrator පිළිබද මනා හැකියාවක් තිබිය උතුය. ඒවගේම English දැනුම විශ්ෂයෙන් අවශ්‍යයි..
හැකියාවන් ඇත්නම් මට Inbox කරන්න. නැත්නම් මෙම Thread එකට Bump එකක් දාල තව කෙනෙක්ට මෙය දැකීමට සහය වන්න.
මට තව කරපු Samples එවන්න අමතක කරන්න එපා
ගෙවීම් පිලිබදව
Bank Payment or Paypal Payment
ස්තුති.
මට ඕන Full Time වැඩ කරන කෙනෙක්.
මෙන්න මේවා තමයි අවශ්‍ය.
- Logo Design
- Business Card Design
- Flyer Design
- Social Media Kit.
- Letterhead
- Envelop

Last edited: