යකෝ කට්ටිය හොඳ ටියුට් දන්න නිසයි අඑහුවෙ.නැත්නම් මට මෙච්චට ටයිප් කරන්න ඕනා නෑ.
කුරුලෑ තියෙන මූනු ගූගල් කලාට හම්බුනේ නැති නිසා තමයි මෙතන දැම්මෙ.
අනික තමුසෙ කුණුහරප කියන්න එන්න එපා.අනික මගෙ අහින්සක අම්මව මේවට ගාවගන්න එපා.
උඹගෙ රෙප් බැලුවම පේනවා උඹ කොයි වගේ එකෙක්ද කියලා.