Recent content by IdOXObI

  1. I

    මිරිස් කොටන මෝලක්

    මිරිස් කොටන මෝලක් කුරුණෑගල අවටින් මිරිස් කොටන මෝලක් බදු ගැනීමට අවශව ඇත. තිබුනොත් INBOX, please.
  2. I

    ගමේ කඩේ බිස්නස්

    :lol::lol:
  3. I

    Fiver කරන අයගෙන් උදව්

    wena site monada thiyenne fiver, upwork ara.....? plz.. Help me..
  4. I

    දාර්ශනිකයෝ ඉන්නවාද?

    Some people think that the mind is the brain or some other part or function of the body, but this is incorrect. The brain is a physical object that can be seen with the eyes and that can be photographed or operated on in surgery. The mind, on the other hand, is not a physical object. It cannot...
  5. I

    Fiver කරන අයගෙන් උදව්

    buyer request gana therumak na mata ? podi pehadili kirimak denna puluwanda
  6. I

    Fiver කරන අයගෙන් උදව්

    na.... mama buyer request karala beluwe na...
  7. I

    Fiver කරන අයගෙන් උදව්

    Fiver කරන අයගෙන් උදව් මගේ පරන Fiver Account එකක් තියනවා. හැබැයි එක වැඩක්වත් කරල නෑ.:( Gig තුනක් දාල තිබ්බට වැඩ ආවේ නෑ:(. ආයේ අලුත් Gig එකක් දාල Oder එකක් ගන්න පුලුවන් වෙයිද?:) ඕඩර් ගන්න පුලුවන් විදියක් කාට හරි කියන්න පුලුවන්ද?:confused:
  8. I

    Spoken English

    ela
  9. I

    MAS

    එක එකා ගාව වැඩට යනවට වඩා තමුන්ගේ දෙයක් පටන් ගන්න උත්සහ කරපල්ල සින්හලුනි....... එක පාර බැරි වෙන්න පුලුවන්... එත් හොද උත්සහයක් ගත්තොත් බැරි නෑ... මම ඩිගිරි , ඒ ලෙවෙල් මැත ඔක්කොම අත ඇරල ඔන්න ගියා සෙල්ස් කොරන්න... බලාපොරොත්තුව මගෙම බුසිනස් එකක් පටන් ගන්න.. අත්දැකීම් , මූලික ආයෝජනය , ..., වගේ දේවල්...
  10. I

    Viඩියෝ රිපෝට්

    මේ වගේ වීඩියෝ රිපෝට් කරමු... awHtBZA0E-4
  11. I

    මෙන්න_නායකයෝ

    මහින්ද හොරා කිව්වද උගේ පුතා නාවික හමුදාවේ ඉහල නිලයකට දැම්මේ වැරදි ක්‍රමේට කියලා.. රනිලා හොරාට පනින්න උදව් කරා.. නොදමකින්.. බටලන්දේ මැරුනේ බල්ලෝ වෙන්න ඇති ඒ මිනිස්සු නෙමේ.. අනේ මේ ඔය දර්ශනවාදේ හොදා නාකි හොරුන්ට ... අපිට ඕන සාදාරන ක්‍රමයක්.. ප්‍රදාන පක්ශ වල ඉන්න මොන ඇමතියාද හොරා නොකන්නේ..