උබ සිලෙක්ට් වෙලාද, අප්ලයි කරන්න ඉන්නවාද, කරන ගමන්ද?
කරපන් මචන්
අවුරුදු 4 ක diploma course එකක්, NVQ 6 හම්බ වෙනවා.
Port Authority, Dock Yard අමතරව Asia Power, Power Barge, Wartsila එහෙමත් training හම්බ වෙනවා. අවුරුද්දක් cadet officer sail කරලා ඇවිත් class 3 exam කරලා, අවුරුද්ද්ක් දෙකක් වගේ...