20-25ට decent look එකක් තියෙන වාහනයක්
1.අතේ ඇති මුදල: 20-25 නම් හොඳයි, 26k 27k, 28k වගේ අමාරුවෙන් යට කරනවා ඒ ගානට වටින වාහනයක් සෙට් උනොත්
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල: "මාසෙකට" 20000ක් වගේ පුළුවන් ඒත් "මාසිකව" 20000ක් වගේ සෙට් වෙනවද?:rofl:
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන්...