Recent content by ikigai

  1. I

    Uber eats / pickme food

    කට්ටියට ගොඩක් ඉස්තුති අදහස් බෙදාගත්තට.. තව දන්න දේවල් තියනවානම් දාන්න..
  2. I

    Uber eats / pickme food

    1. මට අව්වේ වැඩි වෙලාවක් ඉන්න බෑ.. ඔලුවෙ කැක්කුමක් එනවා.. මිග්‍රේන් වගේ එකක් 2. සමහරු කිව්ව කොහොම ඔන් කරගෙන හිටියත් 70% ඔඩර් එන්නේ 5න් පස්සේ කියලා..
  3. I

    Uber eats / pickme food

    මචං.. මන් මේකේ ඉන්න පරණ කොල්ලෙක්..මට මේක මගේ original account එකෙන් ඇවිත් දාන්න බෑ මට මේ ලගදී කර කර හිටිය රස්සාව නැති උනා..මන් බැලුවේ කොළඹ පැත්තේ uber eats pickme food deliver කරන වැඩේ කරන්න.. මේක කරන එක full day ඇද්දොත් දවසට කීයක් වගේ හොයන්න පුළුවන් වෙයිද? හැන්දෑවේ 5 ඉඳන් රෑ 10 වගේ වෙනකං...