Uber eats / pickme food

ikigai

Member
Dec 1, 2025
3
6
3
මචං.. මන් මේකේ ඉන්න පරණ කොල්ලෙක්..මට මේක මගේ original account එකෙන් ඇවිත් දාන්න බෑ

මට මේ ලගදී කර කර හිටිය රස්සාව නැති උනා..මන් බැලුවේ කොළඹ පැත්තේ uber eats pickme food deliver කරන වැඩේ කරන්න..

මේක කරන එක full day ඇද්දොත් දවසට කීයක් වගේ හොයන්න පුළුවන් වෙයිද? හැන්දෑවේ 5 ඉඳන් රෑ 10 වගේ වෙනකං කළොත් කීයක් වගේ හොයන්න පුළුවන් වෙයිද?

දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න.. ලොකු උදව්වක්..
 

MemoryHacker

Well-known member
  • Dec 9, 2020
    728
    436
    63
    Kandy
    cyberscap.com
    ara yt channel ekak karana porak inne Delivariya kiyala, ugen podak msg ekak dala ahanna bn , uu udaw karayi.

    kalin job eka IT sector ekeda?
    ------ Post added on Dec 2, 2025 at 12:08 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    රස්සාව නැති වුනා නම් මොකෝ හැන්දෑවේ 5 ඉඳන් කරන්නේ? 🤔
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    ෆුල්ටයිම් දුවන්න පුලුවන් නම් හොදයි කියනවා,
    ටාගට් ටික ගැහුවම තමයි ප්‍රොෆිට් හොද...
    තව උබර් මොටො එහෙමත් දුවන්න පුලුවන් නෙහ් බයික් හයර්..

    පෙට්‍රල් වැඩ, ලො මේන්ටෙන් බයික් එකක් තියෙ නම් වාසියි! ස්කුටර් නම් ටිකක් පාඩුයි නේද?
    ක්ලච් බයික් එකක් ඉන්දියන්, හොදම ඔප්ශන් එකක්..

    හෙල ගෝ එකත් දාගන්න.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,194
    5,835
    113
    Galaha
    රස්සාව නැති වුනා නම් මොකෝ හැන්දෑවේ 5 ඉඳන් කරන්නේ? 🤔
    මූ වැම්පයර් කෙනෙක් වෙන්න පුලුවන් අවුව සැරට වෙන්න ඇති. මගෙත් ඔහොම අදහසක් තිබ්බ බයික් එකෙන් පික්මී රයිඩ්ස් දුවනන් නුවර හවසට පැය 4ක් 5ක් මොකද අමතර ගානක් සහ හැම වෙලේම කම්පියුටර් එකේ එල්ලිලා ඉඳල මොලේ විකාර වෙලා තියෙන නිසා. මම වෙලාවකට ඉන්නම බැරි උනාම කිලෝමීටර් 20ක් විතර බයික් එක පැදල එනව. කවදාවත් නොගිය පාරවල් වල එහෙම.
     

    ikigai

    Member
    Dec 1, 2025
    3
    6
    3
    රස්සාව නැති වුනා නම් මොකෝ හැන්දෑවේ 5 ඉඳන් කරන්නේ? 🤔
    1. මට අව්වේ වැඩි වෙලාවක් ඉන්න බෑ.. ඔලුවෙ කැක්කුමක් එනවා.. මිග්‍රේන් වගේ එකක්

    2. සමහරු කිව්ව කොහොම ඔන් කරගෙන හිටියත් 70% ඔඩර් එන්නේ 5න් පස්සේ කියලා..
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    මම දන්න කොල්ලෙක් කොට්ටේ අවට කරනවා ඌ දවසට 10,000ක් ගහනවා බන් හැබෑයි උදේ ඉදන්ම වැඩ
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    මචං.. මන් මේකේ ඉන්න පරණ කොල්ලෙක්..මට මේක මගේ original account එකෙන් ඇවිත් දාන්න බෑ

    මට මේ ලගදී කර කර හිටිය රස්සාව නැති උනා..මන් බැලුවේ කොළඹ පැත්තේ uber eats pickme food deliver කරන වැඩේ කරන්න..

    මේක කරන එක full day ඇද්දොත් දවසට කීයක් වගේ හොයන්න පුළුවන් වෙයිද? හැන්දෑවේ 5 ඉඳන් රෑ 10 වගේ වෙනකං කළොත් කීයක් වගේ හොයන්න පුළුවන් වෙයිද?

    දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න.. ලොකු උදව්වක්..
    මචන් මෙහෙමයි ඔයා පටන් ගත්ත ගමන් full day එකක් ඇදලා බලන්න. මට ගොඩක් pickme දුවන කට්ටිය කියලා තියෙන්නේ පළාත අනුව busy times තියෙනවා කියලා. සමහර කට්ටිය දවල් lunch time එක target කරලා පොඩි rest එකක් දාලා ඊටපස්සේ 4 ඉඳන් මහා රෑ වෙනකන් අදිනවා. ඊට පස්සේ ඊලග දවසේ දවල් වෙනකම් නිදා ගන්නවා. delivery කොහොමද කියලා දන්නේ නැහැ හැබැයි rides නම් app එකේ target දෙනවාලු ඒවා hit කලොත් bonus ලැබෙනවාලු.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,719
    113
    -In Darkness-
    ඕක මචං උඹට කරලාම තමයි බලන්න වෙන්නේ. ඕක ඩිපෙන්ඩ් වෙන කාරණා කීපයක් තියෙනවා. උඹ දුවන පැත්ත, ටයිම් එක, මිනිස්සු ඕඩර් දාන ප්‍රමාණය ඉන්න රයිඩර්ස්ලා ගාන වගේ සාධක එක්ක. දන්න තරමට ගේමක් ගහන්න පුලුවන්. සමහරු ඇප් දෙකෙන්ම එකම රූට් එක ලයින් කරනවා. එතකොට එකම රූට් එකෙන් ඕඩර් දෙකක් දීලා සල්ලි ගන්න පුලුවන් දෙපාරක් නොයා. ඒ වගේ දේවල් නම් මුලින් කරන්න එපා. හුරු වුනාට පස්සෙ කරපන්. හැබැයි ඉතින් පට්ට මහන්සියක් වෙන්න වෙනවා. වැස්ස, තෙහෙට්ටුව නොබලා ගහන ගේමක් ගන්න වෙනවා. ටාර්ගට් ගහපන්, ඩේලි, වීක්ලි ටාර්ගට් දෙනවා. ඒවා ගහන්න බලපන්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,658
    113
    Youtube ඵකේ තියෙනවා ඩිලවරියා කියලා චැනල් ඵකක් ඒකේ වීඩියෝස් පොඩ්ඩක් බලපං..උෟ කියනවා ඕක ගැන..

     

    ikigai

    Member
    Dec 1, 2025
    3
    6
    3
    කට්ටියට ගොඩක් ඉස්තුති අදහස් බෙදාගත්තට..

    තව දන්න දේවල් තියනවානම් දාන්න..