Recent content by imshy

  1. I

    ඉස්කෝලේ මිස්ලට ලව් කරපු එවුන් ඉන්නවද??

    ඉස්කෝලේ මිස්ලට ලව් කරපු එවුන් ඉන්නවද?? හප්පා මම නම් ඒකාලේ අපේ english මිස්ටයි ගණන් මිස්ටයි හිතින් ලව් කරපු එක තමා කරේ.:love::love: දැන්නම් මතක් වෙනකොටත් ලැජ්ජයි. උමබලා ගැනත් කියපල්ලකෝ. තවත් එවුන් නැතිවෙන්ද බැනේ :D :lol::lol: