මචන්ල මම එලකිරි එකට ආවේ එලකිරි යලුවොන්ගෙන් පොඩි උදව්වක් ඉල්ල ගන්න. මගේ කෙල්ලට Hair Style එකක් දාන්න SALOON එකක් හොයනව කොලබ හා කොලබ අවට. මගේ යාලුවෙක් තමා කිව්වේ එලකිරි එකේ පෝස්ට් එකක් දාන්න කට්ටිය උදව් කරයි කියලා. ගොඩක් SALLONs තියනවා බන් කෙල්ල එක්ක යන්න බයයි. අනිත් එක හරියට වැඩේ කෙරුනෙ නැති...