SALOON HELP (pls)

IMSRILANKAN

Member
Jul 9, 2012
5
1
0
මචන්ල මම එලකිරි එකට ආවේ එලකිරි යලුවොන්ගෙන් පොඩි උදව්වක් ඉල්ල ගන්න. මගේ කෙල්ලට Hair Style එකක් දාන්න SALOON එකක් හොයනව කොලබ හා කොලබ අවට. මගේ යාලුවෙක් තමා කිව්වේ එලකිරි එකේ පෝස්ට් එකක් දාන්න කට්ටිය උදව් කරයි කියලා. ගොඩක් SALLONs තියනවා බන් කෙල්ල එක්ක යන්න බයයි. අනිත් එක හරියට වැඩේ කෙරුනෙ නැති උනොත් අපරදේ වියදම. උබල දන්න තැනක් තියනවද බන් වැඩේ හොඳට කර ගන්න පුලුවන්. ගාන ප්‍රශ්නයක් නෙමේ. උදව් කරපන් මචන්ලා :) :)
 
  • Like
Reactions: flag au:

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    rajagiriye thiyanawa . nishika kiyala kellek karana thanak.

    kandane .. cutting point kiyala thanauth thiyanawa lu..

    mama nee mage gf kiwwe.. onna mama nah umbe kella ge bellen ma kapuwoth
     

    shone123

    Member
    Nov 2, 2008
    124
    14
    0
    Machan palayan
    bamba thiyenawa Sleek Saloon
    Odel eke thiyanawa Kess saloon
    Both are good.but first you have to put a appointment.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    ramani Fernando saloon..put an appointment before you go.its a house. but very buzy place.podi kollo kello set ekak inne..but very professional..umbata hoda wadi wei da manda..i go with my girl. habai i dont cut my hair. (oke girl 1 paarak konde kapana gaanata mata 1,2years konde kapanna puluwan)..2500-5000 vitara yanawa depending on what you want to do with hair

    eg- some just want the cut, some want designer cuts, sum wants edges cut (mata nam mala vikaaarai)

    32, Elibank Road, Colombo 05, Sri Lanka.
    Telephone : +94-11-2582176 / 2599421
    Manager : Michelle Doll
    Asst. Manager : Ranil Wijesuriya
    • Tuesday to Saturday: 9.00 am ~ 6.00 pm
    • Sunday, Monday and Poya Days: CLOSED