මේක වෙනස්ම අත්දෑකීමක්.
මේක උනේ ඊයෙ දවල් 12.30ට වගේ. අපි ඊයෙ දවල්ට වයිෆ්ගෙ මාමලගෙ ගෙදර අවුරුදු කෑමට යන්න හිටියෙ, වයිෆ් කිව්ව අරන් යන්න බිස්කට් පෙට්ටියක් හරි ටින් එකක් හරි ගේන්න කියල. මම පයින්ම ගියා එ හරියෙ ඇරල තිබුන කඩයකට. ( Area : බත්තරමුල්ල, කොස්වත්ත)
ඒ කඩේ හිටියෙ අවුරුදු 60ක් විතර ඇන්ටි...