Recent content by indikaku

  1. indikaku

    කුවේණිත් මේ වගේ ඉන්ඩ අ‍ැති නේද? විජයට ඍජු වෙන්ඩ. 😬

    සුලු දේටත් කම්පනය වන අය නොබලන්න. ⚠
  2. indikaku

    Basues P1 Lite camera එකක් ඕන

    Google Home Support ඒවා තමා හොායාගන්න අමාරු. Chines එවාගේ නැ නේද. මම හරියටම දන්නෑ. ඔකේ Option ගොඩක් නම් තියෙනවා. මට නම් OK
  3. indikaku

    Basues P1 Lite camera එකක් ඕන

    අවුරුද්දකට වැඩී ඇරන්. තාම වැඩ. ඇයි මේකම හොයන්නේ. Security හින්දද
  4. indikaku

    😨Mr කොත්තු ලෝන් ගෙවා ගන්න බැරි නිසා ලෝන අරන් හදපු තමාගේම ගෙදර විකුණා දමන්න තීරණය කරයි.

    ගේදර පැහැදිලි වාස්තු දෝෂ ගොඩක් තියෙනවා. මම හිතන්නේ ප්‍රශ්න ගොඩකට හේතුව ඒක. ගන්න එකා ඒවා වෙනස් කරලා. හදලා ගත්තනම් හොද තැන. ඔලුවක් තියෙන එකෙක් ලග පාත ඉ්න්නවනම් උපදේස් දීලා ගොඩ ගන්න පුලුවන් තත්වෙක ඉ්නනේ.
  5. indikaku

    පෙරහැර මේ වගේ සාමකාමී වෙනවා නම්. ❤️

    ඈ බං ඇසළ පෙරහරෙන් වෙන අනිත් සංස්කෘතීන්ට වෙන අඩත්තේට්ටමකට උදාහරනයක් කියපන්කෝ.
  6. indikaku

    කොත්තුවා සැරටම ගහන එකක් හම්බුනා

    මේක දඩාර් Negative Marketing පාරක් වෙන්න බැරිද. යකො ඌ දන්නැද්ද CCTV තියෙනවා කියලා. මට නම් සැකයි. ඩෝබිලා ලවුවා පට්ට Reach එකක් ගන්න පුලුවන් නොමිලේම. ලන්කාවේ KFC, Pizza Hut, Coca-Cola, Brand පරද්දල මේ කොහෙවත් නැති Mr Kottu වක් Cup ගහලා market වෙලා. මොනව උනත් මන් නම් කියන්නේ පොර දිනුම්. අනික...
  7. indikaku

    ජූනි 3 සිට 5%ක රැඳවුම් බද්දකට යටත් වන අලුත් වෘත්තීන්

    ඕක රනිල් කරානම් නේ උඹලට පුපේ අමාරුව. දැන් හරිනේ. 5% නැවතුනොත් තමා පුදුමේ.
  8. indikaku

    යෝශිත රාජපක්ෂ අවුරුදු 20ක් හිරේ යා හැකි චෝදනාව ගැන නඩු විභාගය අවසන්, තීන්දුවටත් දින දෙයි

    ලොකේ යුද්ධ තියෙනකම් රාජපක්ෂ කියන බ්‍රෑන්ඩ් ඒක මිනිස්සුන්ගේ සිත් වලින් අමතර කරවන්න බෑ. ඒ් නූල් පොටක්වත් ඉතුරු කරන්නැතුව යුද්ධයක් ඉවර කරපු පොරක් විදිහට. තාවකාලික ප්‍රශ්න ඒයි. හැබැයි බ්‍රෑන්ඩ් ඒකට ගහන්න අමාරු වෙයි. ඔ්ක තමයි ඇත්ත. *සැලකිය යුතුයි මම කවදාකවත ඡන්දේ දීලා නෑ. ඒ් අයට.
  9. indikaku

    දෝනිට කැරකෙන කූඩුවක් පෙන්නන්න එක්ක ගිහින් 🤭🤭

    මේව වීඩියෝ කරන උන්ගේගෙයි. FB දාලා අතල් ගත්ත උන්ගෙයි. ඇට 2 නැතුව ඉපදේනවා ඊලඟ ආත්ම වල.
  10. indikaku

    ධනික පෙරේරා ගැන ඇහුවම grok එකෙන් - අම්බෝ ටෙස්ලා

    මායා බන්ධන එකේ "ඔරැකල්" එක ඇත්ත උනා එහෙනම්.
  11. indikaku

    ජ්‍යෝතිෂ්‍ය වැඩ නොමිලේ කරගන්න සහ නොමිලේ ජ්‍යෝතිෂ්‍ය ඉගෙනගන්න.

    මේක නම් සුපිරියක් මචං. පලාඑල විස්තරයක් තිබ්බ නම් හොදයි.