1. indikaku

    කුවේණිත් මේ වගේ ඉන්ඩ අ‍ැති නේද? විජයට ඍජු වෙන්ඩ. 😬

    සුලු දේටත් කම්පනය වන අය නොබලන්න. ⚠
  2. indikaku

    Basues P1 Lite camera එකක් ඕන

    Google Home Support ඒවා තමා හොායාගන්න අමාරු. Chines එවාගේ නැ නේද. මම හරියටම දන්නෑ. ඔකේ Option ගොඩක් නම් තියෙනවා. මට නම් OK
  3. indikaku

    Basues P1 Lite camera එකක් ඕන

    අවුරුද්දකට වැඩී ඇරන්. තාම වැඩ. ඇයි මේකම හොයන්නේ. Security හින්දද
  4. indikaku

    😨Mr කොත්තු ලෝන් ගෙවා ගන්න බැරි නිසා ලෝන අරන් හදපු තමාගේම ගෙදර විකුණා දමන්න තීරණය කරයි.

    ගේදර පැහැදිලි වාස්තු දෝෂ ගොඩක් තියෙනවා. මම හිතන්නේ ප්‍රශ්න ගොඩකට හේතුව ඒක. ගන්න එකා ඒවා වෙනස් කරලා. හදලා ගත්තනම් හොද තැන. ඔලුවක් තියෙන එකෙක් ලග පාත ඉ්න්නවනම් උපදේස් දීලා ගොඩ ගන්න පුලුවන් තත්වෙක ඉ්නනේ.
  5. indikaku

    පෙරහැර මේ වගේ සාමකාමී වෙනවා නම්. ❤️

    ඈ බං ඇසළ පෙරහරෙන් වෙන අනිත් සංස්කෘතීන්ට වෙන අඩත්තේට්ටමකට උදාහරනයක් කියපන්කෝ.
  6. indikaku

    කොත්තුවා සැරටම ගහන එකක් හම්බුනා

    මේක දඩාර් Negative Marketing පාරක් වෙන්න බැරිද. යකො ඌ දන්නැද්ද CCTV තියෙනවා කියලා. මට නම් සැකයි. ඩෝබිලා ලවුවා පට්ට Reach එකක් ගන්න පුලුවන් නොමිලේම. ලන්කාවේ KFC, Pizza Hut, Coca-Cola, Brand පරද්දල මේ කොහෙවත් නැති Mr Kottu වක් Cup ගහලා market වෙලා. මොනව උනත් මන් නම් කියන්නේ පොර දිනුම්. අනික...
  7. indikaku

    ජූනි 3 සිට 5%ක රැඳවුම් බද්දකට යටත් වන අලුත් වෘත්තීන්

    ඕක රනිල් කරානම් නේ උඹලට පුපේ අමාරුව. දැන් හරිනේ. 5% නැවතුනොත් තමා පුදුමේ.
  8. indikaku

    යෝශිත රාජපක්ෂ අවුරුදු 20ක් හිරේ යා හැකි චෝදනාව ගැන නඩු විභාගය අවසන්, තීන්දුවටත් දින දෙයි

    ලොකේ යුද්ධ තියෙනකම් රාජපක්ෂ කියන බ්‍රෑන්ඩ් ඒක මිනිස්සුන්ගේ සිත් වලින් අමතර කරවන්න බෑ. ඒ් නූල් පොටක්වත් ඉතුරු කරන්නැතුව යුද්ධයක් ඉවර කරපු පොරක් විදිහට. තාවකාලික ප්‍රශ්න ඒයි. හැබැයි බ්‍රෑන්ඩ් ඒකට ගහන්න අමාරු වෙයි. ඔ්ක තමයි ඇත්ත. *සැලකිය යුතුයි මම කවදාකවත ඡන්දේ දීලා නෑ. ඒ් අයට.
  9. indikaku

    දෝනිට කැරකෙන කූඩුවක් පෙන්නන්න එක්ක ගිහින් 🤭🤭

    මේව වීඩියෝ කරන උන්ගේගෙයි. FB දාලා අතල් ගත්ත උන්ගෙයි. ඇට 2 නැතුව ඉපදේනවා ඊලඟ ආත්ම වල.
  10. indikaku

    ධනික පෙරේරා ගැන ඇහුවම grok එකෙන් - අම්බෝ ටෙස්ලා

    මායා බන්ධන එකේ "ඔරැකල්" එක ඇත්ත උනා එහෙනම්.
  11. indikaku

    ජ්‍යෝතිෂ්‍ය වැඩ නොමිලේ කරගන්න සහ නොමිලේ ජ්‍යෝතිෂ්‍ය ඉගෙනගන්න.

    මේක නම් සුපිරියක් මචං. පලාඑල විස්තරයක් තිබ්බ නම් හොදයි.
  12. indikaku

    මහචාර්ය හිරාන් අමරසේකර පොන්නයාට AI හම්බෙලා...

    AI වලින් වැඩක් ගන්න පුලුවන් මොළයයි දැනුමයි තියෙන එකෙකකුට විතරයි. ඒ නිසා මොන ලබ්බක උනත් Basic ඉගෙන ගනිල්ලා. AI අනත් අපට කියලා දෙන්නේ උට තේරුණ ටික විතරයි. Coding කිය්නේ තාර්කි දෙයක් ඒකට AI හරි උනාට. Knowledge Base දේවල් වලට තාම මදි. ඒ නිසා තේරුම්ගන්න අමාරු දෙවල් AI වලින් අහගත්තට කමක් නෑ. සමස්තය...
  13. indikaku

    මේක බලල අඩු පාඩු කියනවද

    නියමයි මචං.
  14. indikaku

    කේන්දර SaaS එකක් හැදුවා

    නියමයි මචං. Gemini API ද Use කරේ.
  15. indikaku

    How to make a website using claude.ai?

    Gemini ගෙන් අහලා උපදෙස් ගන්න. හැබැයි මොන AI තිබ්බත් Basic HTML, CSS, Javasript, database හා Web Stack Developmet ටිකක් දැනන් ඉන්න ඔ්නේ. අවුලක් නෑ. මාසයක් යනකොට Knowlage ඒක හදාගන්න පුලුවන් AI ම Use කරලා
  16. indikaku

    ආචාර්ය හර්ෂ ද සිල්වා පිල් මාරුවකට කසු කුසුවක් !

    ජෙප්පොත් එක්ක පොරගේ Strategies ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා Fail වෙයි. හර්ෂට පුලුවන් එකෙක් දුන්න පට්ට අදහසක් පට්ට පට්ටෙටම ක්‍රියාත්මක කරන්න මිසක් වෙන දෙයක් නෙමයෙි. 1990 උනත් රනිල්‍ගේ Plan එක පොර හරියටම කරා. ගොන් ජෙප්පොන්ට මොන අදහස්ද.

    No contents