Recent content by infotnm

  1. I

    Prolink UPS හොදද ?

    https://prolink2u.com/product/viewpower-ups-management-software/
  2. I

    Ansar Gallery-Qatar ජොබ් ප්‍රෝඩාව

    සහතික ඇත්ත..
  3. I

    12V AC-DC UPS

    Ela machan. Meka hodai kiyala mata hithenawa. Call karala balanna ona. Loku Circuit ekak ne wage. Man unta call ekak deela withara ahala meke dannam.
  4. I

    12V AC-DC UPS

    මේ දවස් වල Work from Home නිසා මෙයින් එකක් හදන්න කියල බැලුවේ. මොකද කරන්ට් එක ගියාම ඉන්ටර්නෙට් නැති වෙන නිසා. හැබැයි පොඩි ප්‍රශ්න කීපයක් තියනවා. මේ සර්කිට් එක පොඩි පෙට්ටියක වගේ සෙටප් කලොත් මේකට ෆෑන් එකක් දාන්න ඕන කියල Description එකේ තියනවා. 1.ඉතිං එහෙම නම් ඇයි අපි පාවිච්චි කරන UPS වල ෆෑන්...
  5. I

    Prolink UPS හොදද ?

    Hadissiye wath UPS eken computer eka run weddi oya computer eka gawa hitiye nethnam computer eka automatic shutdown karanna puluwan. Uba dawasema machine eka on karala thiyala wena weda walata eheta meheta yanwa nam meka godak watinawa.
  6. I

    Prolink UPS හොදද ?

    මම Prolink 850 SFCU එකක් ගත්ත ඊයේ. 11,400ක් උනා. ඔව් මන් දන්නව මීට වඩා අඩුවට 1.2 එක ගන්න පුලුවන් කියල, මම ගන්න හිටියෙත් 1.2 එකක්. හෑබෑයි ඒ Capacity එකේ USB connectivity එක තියන UPS දෑන් කඩ වලින් ගෙන්නන්නෙ නෑහෑ. ඈහුවම කිව්වේ ඒක ගනන් වෑඩි හින්ද කවුරුත් ගන්නෙ නෑ කියලා. 850 විතරයි තිබ්බෙ. පස්සෙ...
  7. I

    කවුද පරණම පොර මෙතන ඉන්න

    ඒ කාලේ සින්දු වල පසුබිමින් Elakiri.com කියල කියල කියනව මතකද?
  8. I

    Internet Speed එක කොහොම ද ?

    Ow machan gedara. Connection eka denna be kiwwa mama katha karala ahuwama. Apartment walata witharai kiwwa denne e connection eka. Passe ape OFC eke bosa eyage yaluwekta kiyala wade karala dunna.
  9. I

    Internet Speed එක කොහොම ද ?

    Local Connection : SLT - Special Fiber Connection Package : Any storm Price: 7500 rs
  10. I

    උබලගෙ වොච් එක

    casio edifice efa-133
  11. I

    මේවා ලංකාවේ ගන්න නැද්ද

    Math hoyanawa oya table eka :confused2:. Meheta ei thawa awurudu 15kin wage. Ethakan imu bro ;-). Nethnam custom gewala import karamu.
  12. I

    රව්ටරේ වැඩ නෑ Model: B593s-22

    ඔව් බන් ඒකමයි ගොඩ දාගන්න බෑලුවෙ ඛොහොමද බන් කරන්නේ? මම මචන් හෑම එකක්ම වගේ දාල බෑලුව. ඒත් නෑහෑ. අඩුම වයිෆයි වත් පෙන්නන්නේ නෑහෑ. මම මේක දීපු කෙනා පාවිච්චිකරේ මොබිටෙල් එකක්. කොහොමද බන් කරගන්නේ? ඩිටෙක්ට් වෙන්නෙත් නෑනේ
  13. I

    රව්ටරේ වැඩ නෑ Model: B593s-22

    ඒත් නෑ බන්. තප්පර 10 ක් වගේ ඔබාගෙනම හිටිය. මුකුත් වෙනසක් නෑ