ඉස්සර හොද කාලයක් තිබ්බා zorphia, Hi 5 වගෙ තියෙන කාලෙ. එත් දැන් මෙවා social Networks නෙමේ . කෙල්ලෙක්ට Hi කිව්වොත් මිනිමරුවෙක් හොරෙක් කියල හිතගෙන තමඉ chat කලත් chat කරන්නෙ. ඉස්සර මෙච්චර ප්‍රශ්න තිබුනෙ නැහැ. සමාජය විසින්ම එකෙ තියෙන රසවත් බව නැති කරලද කියල හිතෙනව. මිනිස්සුන්ට තමන්ගෙ ඇත්ත ජීවිතෙ...