2009 මාත් ඔය පැත්තෙ හිටියෙ..
පාද යාත්‍රාව පලයන් ,මකරෙ පලයන්,බුද්ධංගල,පියන්ගල,අරුගම්බේ පානම,කුඩුම්ඹිගල,ශ්‍රාස්ත්‍රවෙල පලයන්..
උඹට තියන එකම අවුල කෙල්ල දුර ඉන්න එක.ඉකමනට බැඳපන් නැත්නම් වලිම තමයි,බැන්ඳෙ නැතත් කමක් නෑ නිවාඩු ආවම ආරක්ෂා කාරීව අහවල් වැඩේ කරපන් නැත්නම් ඉන්න අමාරුයි,උඹ වැල බලලම පිස්සෙක්...