ලංකාවේ පාවිච්චි කරපු හොඳ තත්වයේ ලැප්ටොප් ගන්න තියෙන්නෙ කොහේද ?
මගේ යාළුවෙක් ලඟ මේ පල්ලෙහා තියෙන Config තියෙන් DELL ලැප්ටොප් තියෙනවලු විකුණන්න රුපියල් 38,000 කට. එයින් එකක් ඒ ගාණට ගන්න එක ලාබද ?
ලැප්ටොප් ගැන හොඳට දන්න කවුරුහරි කෙනෙක් ඉන්නවනම් පොඩි උපදෙසක් දෙන්න පුළුවන්ද ?
DELL Lattitude...