ප්‍රකාශ නොකළ ආදරය උතුම්ද? :(
හැකිනම් සහයවන්න :)
මුලින්ම සමාවෙයන් මචන් fake එකක් හදන ආවට, පුද්ගලික ප්‍රශ්නයක් නිසාත් ඉදිරියේදී ප්‍රශ්නයක් ඇති උනොත් කියල මෙහෙම කරන්න උනේ :(
මේකත් එක්තරා විදියක කෙල්ලෝ ප්‍රශ්නයක් තමා , හැබැයි මේක මම ලියන්නේ මගේ හිතට එකගව බොරුවක් කරන්න වත් ආතල් එකක් දෙන්න වත් නෙවි...