Recent content by IP JAyakodi

  1. IP JAyakodi

    අළුත්ම කිරි කිරි බඩු ලෑස්තියි

    අපේ ගෙදර විදපු උන් ඔක්කොටම ලෙඩේ හැදුනා. විදපු නැති මම negative . විදින්න කතා කරපු phi ට කට උත්තර නෑ.
  2. IP JAyakodi

    Karoke සාප නිසා නිදාගන්න නෑ.

    ගායක ගායිකාවොන්ගෙ තත්ත්වෙත් නැති කරනවා පරයෝ අප්පිරියයි.
  3. IP JAyakodi

    Karoke සාප නිසා නිදාගන්න නෑ.

    Thanks Bro මම ජෙප්පෙක් නෙවෙයි බන් jeppo මේ set 1 තමයි karoke දාන් පිස්සු kelinne. :lol: ------ Post added on 1675529534
  4. IP JAyakodi

    Karoke සාප නිසා නිදාගන්න නෑ.

    අද නිදහස දවසේ අපේ ‌පැත්තෙ නාකියො ටිකක් තඩි බපල් එකක කැරෝකි දාන් අඩාවැටෙනවා මයික් වලින්. නිදාගන්න නෑ අපේ දරුවට. ගිහින් කියන්න බෑ උන් බීලා ඉන්නෙ. පොලිසියට කම්ප්ලෙන් කරන්න පුලුවන් කීයෙන් පස්සෙ ද මචන්ලා.
  5. IP JAyakodi

    Aliexpress එකේ සීන් එකක්... උදව් කරන්න

    තෑන්ක්ස් උදව් කළාට New USER Bonus 1k lu... Niyamaine...මාර ලාභයි වැඩේ. අලුත් Account හදලා මෙහෙම අඩුවට බඩු ගන්න පුලුවන්ද හැමදාම
  6. IP JAyakodi

    Aliexpress එකේ සීන් එකක්... උදව් කරන්න

    https://www.aliexpress.com/item/32805660306.html?spm=a2g0s.9042311.0.0.33694c4dDM3UdK මේක ඔ්ඩර් කළේ... සම්පත් බෑන්ක් එකෙන් ඇහුවා කතා කරලා. උන් දන්නෙත් නෑ සීන් එක
  7. IP JAyakodi

    Aliexpress එකේ සීන් එකක්... උදව් කරන්න

    මම Aliexpress එකෙන් phone 1ta කේබල් එකක් ඕඩර් කළා. (Baseues Official Store) ඒකේ ගාන ඩොලර් 3.2 ක් නමුත් මගේ කාඞ් එකෙන් රු.93 යි කැපිලා තියෙන්නේ. තාම බඩු ආවෙ නෑ. සති 2ක් වගේ ඕඩර් කරලා. එහෙන් ශිප් කරලා තියෙන්නේ. බඩු ලංකාවට ආවට පස්සෙ සල්ලි කැපෙයිද කාඞ් එකේ... මෙහෙම වෙච්ච අය ඉන්නවද . මොකක්ද මේ...
  8. IP JAyakodi

    Ink Tank Printer එකක් මිලදී ගැනීම

    L130 Awrudu 5k thisse thawamath weda
  9. IP JAyakodi

    මං ගෙදරින් යනවා බං .....

    මාමණ්ඩි කියන පකයා අපේ ලව් එකට කැමති වුණේ මේ ගේ හදන කොන්දේසියට මට ඒ කාලේ ඔ්වා තේරුණේ නෑ... අම්මලත් දාලා එන්න වුණා මට... මේවා බඳින්න ඉන්න එවුන්ට හොඳ පාඩම්. මචන් උඹ කියන කතාව ඇත්ත, ඒත් මම වලි ඇදලා උන් දැන් මාව වැරදි කාරයා කරලා තියෙන්නෙ
  10. IP JAyakodi

    ජොබෙන් අයින් වුනාම ගෙවල් පැත්තේ මිනිස්සු කියන කතා

    අනේ මචන් උඹට ඔයිට වැඩිය ප‍්‍රශ්න වලට මූණ දෙන්න වෙයි... මේ මට වෙච්ච දේ https://elakiri.com/threads/%E0%B6%B8%E0%B6%82-%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F-%E0%B6%B6%E0%B6%82.1939655/