අනික බං club එකේ ඉන්න උන් ඇයි උබෙන් site හදාගන්න සල්ලි දීල ? එකේ ඉන්නේ freelance කරන උන්නේ, ඉතින් උන්ට බැරිනම් තමන්ටම site එකක් හදාගන්න ( උබ 5000 දෙන ජාතියේ :baffled:) උන් එකේ ඉදල වැඩක් නෑ, මොකද එකේ ඉන්නේ බන් දවසින් දවස update වෙන, google/youtube use කරන්න දන්නා කොල්ලෝ ටිකක් :P උබේ ඔය 5000 site...