Recent content by IronRox

  1. IronRox

    Dubai travel guide with kid.

    Thanks machan. Dinner cruise ekak yannanam asai podi kenata amaru vida kiyala thamai awla
  2. IronRox

    Dubai travel guide with kid.

    අප්‍රේල් 11-12 වගේ යන්න හිතන් ඉන්නේ. මේ කලේ හොදිද යන්න, රස්නේ වැඩි ප්‍රශ්නයක් තියනවද? පොඩි අයට බලන්න හොද තැන් දන්නවනම් කියන්න. තව කන්න එහෙම හොද තැන් දන්නවනම් සහ හොද hotel තියනවනම් recommend කරන්න.
  3. IronRox

    ඩොලර් විකුණන්නද? රුපියල් වලින් FD දාන්නද?

    Mama $ fd eken bagayak kadala rupiyal valin fd danma.
  4. IronRox

    Forex කරලා ගොඩ යන්නනම් ක්‍රමය.

    ohoma thamai ban rata karanna apu eka dunna talk ekka mewa monada. stop loss nodapu eka thamai kela venna pradana hetuwa. meka hamotama padamak karagannawanam hodai joke ekakata nogena. bana kiyala matat okama thamai une ban. mat vade ata ariya. netnam ikmanata merenna venne chart ekak diha...
  5. IronRox

    Forex Trading $15800 ඉවරයි

    Thanks, මචං :( ela machan.
  6. IronRox

    Forex Trading $15800 ඉවරයි

    IC market Trading experience vadak nati una ban. kelavena gattama patta awlak giya. eken thava kela una. kohomat 2022 mata loku prashna awa. ewat ekka stress vela idiye. :( :( පෙරේත කම,තණ්හාව,අධි තෙක්සෙරුව. me tika nisa thamai hena gahuwe.
  7. IronRox

    Forex Trading $15800 ඉවරයි

    salli tikak apu gaman me magulata dapu eka thami kare ban. karumayak thamai. owa gana katha karala vadak naha ban. poddk profit una gaman lal ekata dapuwa. US 30 kiyana eka set une oya kale thamyi. ඔව් බන් බලන්න ඕන. එපා ගන්න කියලා දේකුත් නැහැ ඉතින්.
  8. IronRox

    Forex Trading $15800 ඉවරයි

    ඇත්ත කතාව මචන්. ලොකු news event එකකදී තමයි කෙල උනේ හොද එකෙන්ම. එක පාරටම pip 1000 විතර බැස්සා. මන්දා බන් දැන්නම් තනියම පැත්තකට වෙලා ඉන්න හිතිලා තියෙන්නේ. mood ගහලා ඉන්නත් බැහැ .සතුටකුත් නැහැ.නැහැ බන් හදිස්සි සල්ලිනම් නෙමේ. gambling කරා වගේ වැඩක් තමයි බන් අන්තිමට කරලා තියෙන්නේ trade කරනවා කියලා...
  9. IronRox

    Forex Trading $15800 ඉවරයි

    ඒකා තමයි බන් උනේ. උබලා වගේ දෙවිවරු වගේ උන් ඉන්නවා කියලා දන්නා නිසයි.මම මේකේ දැම්මේ. මේක ලග කාට හරි කිවනම් මම පිස්සෙක් කියලා හිතයි. එල මචන්. trading නම් දැන් ඇති උනා. ඔව් මචන් සල්ලි ටික නැති වෙද්දී කරන්නේ මොකක්ද කියලා note නැහැ. ඇත්ත කතාව මචන්. පොඩ්ඩක් profit උන ගමන් සල්ලි දැන්මා . නැහැ බන්...
  10. IronRox

    Forex Trading $15800 ඉවරයි

    දුක තමා බන්. ok ටිකක් ලොකු loss එකක් ගියා.එකෙන් මාව control නැතිව ගියා. ඔහේ trade දාගන දාගන ගියා. ඔව් බන් මේ මගුල් US 30 එකක් set උනානේ.එකෙන් තමා කෙලවිම පටන්ගත්තේ.
  11. IronRox

    Forex Trading $15800 ඉවරයි

    අනිත් account එකට ලොග් වෙන්නවත් හිතෙන්නේ නැහැ බන්.
  12. IronRox

    Forex Trading $15800 ඉවරයි

    නැහැ බන් සේරම සල්ලි ටික ඉවරයි.
  13. IronRox

    Forex Trading $15800 ඉවරයි

    අඩේ පිස්සු හැදෙනවා බන්. මොකද කරන්නේ මම. දැන්නම් ඔක්කොම එපා වෙලා ඉන්නේ. හිත හැදෙන්න මොනා හරි කියපල්ලා.