Recent content by ishan.fdo

  1. I

    අර සුපිරි සින්හල ෆිල්ම්ස් හෙන සෙට් 1ක් ආව නෙද? එවා කොහෙද බන් බලන්නෙ ඔන්ලිනෙ හයි කොලිටි බල්න්න පුලුවන්ද?

    අර සුපිරි සින්හල ෆිල්ම්ස් හෙන සෙට් 1ක් ආව නෙද? එවා කොහෙද බන් බලන්නෙ ඔන්ලිනෙ හයි කොලිටි බල්න්න පුලුවන්ද? මන් ලන්කවෙ නෙවෙයි ඉන්නෙ, කොහෙන්ද බ්න් මෙව බලන්නෙ? example: Reverston, Father, Rani, House full
  2. I

    වෙසක් බැලුවද?

    Ade ai thanuyama giye? Man kavadavath thaniyama yanda hithala na. Ekath try krala balandona. Enjoy karada uba?
  3. I

    Baby sleep

    Full day hodata exhausted vendama sellam karavapan. 6 months nisa nam amarui habai. Room eke temperature, lighting comfort ehema balapan. Ammala nadda support ekata? Nidid marnda bane job krndath epai
  4. I

    මම බැදලා අමාරුවක වැටුනා මචන්ලා

    Machan it's not too late. Lamai nattam ikmanata divorce veyan. Lamai hadnada epa. Samaharu aurudu 10k 15k gihinuth divorce venava. Maanasikava vidavagena jeewat venda ba apaayak venava. Passe depression hadenava. Danna nisa kiyanne. Hodai lawyer kenek allala advice aran shape eke galavenda...
  5. I

    ඉඩම විකුනලා එන ලාබෙට බදු ගෙවන එක

    Ehema gahanne na man hithanne. Not practical. It's not pure profit ne bn, what about inflation
  6. I

    ඉස්සර අර ඉරිදා හවස රුපවාහිනියෙ/ITN ලස්සන ප්‍රොග්‍රම් එක හොයාගන්ඩ උදවු කරපල්ලා. Childhood nostalgic memory 1ක්

    Itn nattam jarhika eke gye, but havasa 3ta or 4ta vage mathaka bn. Nama mathakada ubata? Mathaka vidiyata 2000s vage, 2004 vage, sure na mchn ------ Post added on 1780173535
  7. I

    ඉස්සර අර ඉරිදා හවස රුපවාහිනියෙ/ITN ලස්සන ප්‍රොග්‍රම් එක හොයාගන්ඩ උදවු කරපල්ලා. Childhood nostalgic memory 1ක්

    Tnl paduru patiya th newei 🥲eka studio ne. Man kiyana eka studio newei, open varendah ekaka karanne, mara relaxing vibe 1k Ehema meter na bn ------ Post added on 1779641341
  8. I

    ඉස්සර අර ඉරිදා හවස රුපවාහිනියෙ/ITN ලස්සන ප්‍රොග්‍රම් එක හොයාගන්ඩ උදවු කරපල්ලා. Childhood nostalgic memory 1ක්

    Meka neda uba kiyanne. Me wage tikak, but meka newei. Lassana tikak classic gedaraka lassana varendah ekaka me program eka giye, eliye midulath penava vage mathakai. Atudio 1k nam newei sure. Lawata mathakai calypso type music band 1k hitiye ara kooru kooru thyena thoppiya dagena hitya vage...
  9. I

    ඉස්සර අර ඉරිදා හවස රුපවාහිනියෙ/ITN ලස්සන ප්‍රොග්‍රම් එක හොයාගන්ඩ උදවු කරපල්ලා. Childhood nostalgic memory 1ක්

    ඉස්සර අර ඉරිදා හවස රුපවාහිනියෙ/ITN ගියා ප්‍රොග්‍රම් 1ක් මොකක් හරි biscuit brand එකකින් sponsor කරපු. Popular artist ඉන්නවා, චැට් කර කර සින්දු එහෙම කියනවා. මොකද්ද බ්න් ඒ ප්‍රොග්‍රම් එක? Childhood memory 1ක් විදියට ඔලුවෙ තියෙනවා තවම.