ගිය මාසේ අන්තිම දවස් ටිකේ මන් ඩවුන්ලොඩ් කලාටත් වැඩියේ දවසට ඩවුන්ලොඩ් කරලා.. :angry:
කොහොමද එහෙම වෙන්නේ.?:confused: SLT wala වගේ වෙන කෙනෙක්ගෙ User Name වලින් ඩවුන්ලොඩ් කරන්න පුලුවන්ද.?:eek:
මන්ගිය මාසේ අන්තිම දවස් ටිකේ ඩවුන්ලොඩ් කරපු ඩේටා ගාන මන් දාන්නම්... :yes: Site එකේ පෙන්නනවා ඊට වැඩියේ...