AliExpress oder track

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    943
    2,234
    113
    Colombo
    BW Ship කරන්නෙ bridges world wide courier කම්පැනි එකෙන්. උන් ලංකාවට ආවම certis lanka courier එකට දෙනව. එතකොට පාර්සල් ගෙදරට එන්නෙ කුරියර් එකෙන්. ලංකාවට ඇවිල්ලා අඩුම සති 3ක්වත් යනව ගෙදරට එන්ඩ.
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    mama aliexpress eke dapu oder ekak thiyanawa (LED SRIP EKAK)
    eka lankawata awa kiyala thiyanawa 10-12-2021 wenida eka enna thawa kochchara kal yanawada
    free dilivery damma oder ekak

    View attachment 154110
    awada?

    ganna barida apita legal action ekak owunta ?
    nikn thiyan innawa bn items tika ewannethiwa. ehe badu tika godagahalalu.
    ------ Post added on Dec 27, 2021 at 11:59 AM

    phone usanneth ne bn
    ------ Post added on Dec 27, 2021 at 12:31 PM
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    BW Ship කරන්නෙ bridges world wide courier කම්පැනි එකෙන්. උන් ලංකාවට ආවම certis lanka courier එකට දෙනව. එතකොට පාර්සල් ගෙදරට එන්නෙ කුරියර් එකෙන්. ලංකාවට ඇවිල්ලා අඩුම සති 3ක්වත් යනව ගෙදරට එන්ඩ.
    BW (BW005260325SL) kiyala tracking number eka patan ganna item courier ekenda apita lebenne.?:rolleyes2: mageth item 10k vithara thiyenawa thawa enna.. samahara item december wala dapuwa :(
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    943
    2,234
    113
    Colombo
    BW (BW005260325SL) kiyala tracking number eka patan ganna item courier ekenda apita lebenne.?:rolleyes2: mageth item 10k vithara thiyenawa thawa enna.. samahara item december wala dapuwa :(
    ඔව්. තව මාසයක් 2ක් යනකොට කුරියර් එකකින් කෝල් එකක් දෙයි