ඔව්. Change.org වැඩ කරන දෙයක් කියල personally දන්නවා :)
මෙහෙමයි වෙන්නේ. හිතන්නකෝ අපි petition එකක් හැදුව කියල. එහෙම හදද්දී අහනවා මේ කාරනේදී ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් අය කව්ද කියල. අපි ඒ අයගේ විස්තර දෙන්න ඕනේ. මෙතනදිනන් උදාහරනෙකට ජනාදිපති, අගමැති සහ රජය වගේ. ඊට පස්සේ අපි මේ petition එක කට්ටිය...