න්න හැමොම මෙතනට IT වැඩකරයෝ සහා IT කරන්න බලාපොර
මං මෙ POST එක දාන්නෙ හැමොටම උදව්වක් වෙයි කියලා හිතලා එළකිරි එකෙ ඉන්නවා ඇතිනෙ IT කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය IT කරපු අය මම දැනට IT JOB ඒකක් කරනවා යලුවනෙ මට ඔන IT දැනුම තව ටිකක් වැඞි කර ගන්නයි මම හිතන් ඉන්නවා කරන්න MICROSOFT COURSE එකක් මොකද මං MICROSOFT COURSE එකක් කරලා නැ ඉතින් දැන් තියනවානෙ MCSA,MCSE,කියලා ඉතින් මෙවායෙන් මොකක්ද කරන්න හොද ? තව MICROSOFT COURSE කරන්න හොද තැන කොහෙද? TURNKRY.NET ASSIT,ඔය INSITUTE හොදද MICROSOFT COURSE වලට?
ඔය හැමොගෙම අදහස් මෙතන දාලා යන්න මෙ POST එක හැමොටම උදව්වක් වෙයි IT COURSE කරන්න ඉන්න යලුවන්ට එළකිරි එකෙ

mamat kara, dan diploma eka karana gaman inne nibm