ඔබට මතකද 2009 වසරේ මාර්තු මාසෙ 10 වෙනිදා?...............අමුතු මෘදුකාංගයක් දීල කියනව මේකෙන් සිංහල උපසිරැස හදන්න පුළුවන්.............. ප්‍රථම නිදහස් සිංහල උපසිරැසියේ අයිතිය රොයිලි ප්‍රනාන්දු නමින් ලියවෙනවා ............ හොඳම සමූහ බ්ලොග් අඩවියට හිමි සම්මානයත් හිමිවෙනවා.......... අද දින සිට...