ඔබට මතකද 2009 වසරේ මාර්තු මාසෙ 10 වෙනිදා?...............අමුතු මෘදුකාංගයක් දීල කියනව මේකෙන් සිංහල උපසිරැස හදන්න පුළුවන්.............. ප්රථම නිදහස් සිංහල උපසිරැසියේ අයිතිය රොයිලි ප්රනාන්දු නමින් ලියවෙනවා ............ හොඳම සමූහ බ්ලොග් අඩවියට හිමි සම්මානයත් හිමිවෙනවා.......... අද දින සිට ඇන්ඩ්රොයිඩ් සහිත දුරකතනයකිනුත් පිවිසීමට ඔබට ඉඩ හසර සලසා දීමට අපට හැකි උණා...............
එන්න,ඇවිත් බලන්න බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ලිපි 1000ක,සිංහල උපසිරැස 300ක ගමන් මගේ විස්තර..නිකන් යන්න එපා,ලොව ජනප්රියම චිත්රපට 10 සිංහල උපසිරැස එක්කම අරන් යන්න..ඇයි අපේ ඇන්ඩ්රොයිඩ් ඇප් එක,ඒකත් ෆෝන් එකට දාගෙනම බලන්නකෝ..

Last edited: