Recent content by Issgard

  1. Issgard

    Free - Far Cry 3 - @ Ubistore

    පාඩු කොහෙද නිකන් දෙන game එකේ
  2. Issgard

    Free - Far Cry 3 - @ Ubistore

    ලොකුයි. දැන් claim කරලා තියලා පස්සේ download කරන්න
  3. Issgard

    Free - Far Cry 3 - @ Ubistore

    Thanks Machan. Also, The Division is free on Ubisoft. https://register.ubisoft.com/the-division/en-US
  4. Issgard

    🚚 ETS 2/ATS Gameplay Mega-thread 🚚

    Game එක ආව කාලේ (එතකොට A/L) ඉඳන් keyboard & mouse මචන් ඕවා ගන්න කොහෙන්ද සල්ලි. පස්සේ campus ගිහිනුත් ඉවර වෙලා පළවෙනි ජොබ් එකෙන් මුල ඉඳන්ම save කරලා assemble කරා PC එකක්. Steering wheels ගණන් නිසා Logitech F310 controller එකෙන් ගහල බැලුවා, අවුලක්ම නැහැ. පස්සේ තව save කරලා ගත්ත G29 එකක්. දැන් නම්...
  5. Issgard

    🚚 ETS 2/ATS Gameplay Mega-thread 🚚

    Time pass කරන්න මරු වැඩේ. Time නැත්නම් enjoy කරන්න ටිකක් අමාරුයි... මේකෙන් ගන්න, මේකේ ඒවා සාමාන්‍යයෙන් වැඩකරනවා
  6. Issgard

    Monitors වෙනුවට 4K TV use කරන අය ඉන්නවා ද? 🧐

    TV එක ගත්තේ CCC එකේ Abans එකෙන් 2019 April වල, 74k වුණා cash වලට (1Y warranty). (3Y warranty නම් 85k ද කොහෙද) ගොඩක් ලඟට බැලුවොත් pixelate වෙනවා (monitor එක තියන දුරින් වගේ නම්). MS Word වල වගේ වැඩ කරන්න අමාරුයි. සමහර වෙලාවට TV එක ගහල තියෙද්දීම Facebook feed එක browse කරනවා, අවුලක් නැහැ. FPS...
  7. Issgard

    Monitors වෙනුවට 4K TV use කරන අය ඉන්නවා ද? 🧐

    මම use කරනවා හැබැයි ළඟ ඉඳන් වැඩ කරන්න නෙමෙයි. මගේ තියෙන්නේ LG43LK52 1080p 43" TV එකක්. Gaming වලටයි movies බලන්නයි තමයි PC එකට ගහගෙන ඉන්නේ. FPS games ගහද්දි නම් monitor එකට switch කරගන්නවා. Assassin's Creed, The Witcher 3, Simulator Games වගේ ඒවා ගහද්දි TV එකේ noticeable lags මොනවත් නැහැ. Meters...
  8. Issgard

    🚚 ETS 2/ATS Gameplay Mega-thread 🚚

    අරන් ආවේ අලුත් දෙයක් නම් නෙමෙයි. Simulation Games කිරියේ ඉන්න සමහරුන්ට අලුත් දේකුත් නෙමෙයි. ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුනේ ලඟදි දැක්ක දෙයක් නිසා. මේ මම අවුරුදු කිහිපයක ඉඳන් play කරන games දෙකක්. Lankan Simulation community එකක් එක්ක join වෙන්න තිබ්බ ආසාව නිසා FB එකේ තිබ්බ group එකකට join වුණා...