🚚 ETS 2/ATS Gameplay Mega-thread 🚚

Issgard

Member
Mar 8, 2020
11
22
3
Sri Lanka
අරන් ආවේ අලුත් දෙයක් නම් නෙමෙයි. Simulation Games කිරියේ ඉන්න සමහරුන්ට අලුත් දේකුත් නෙමෙයි. ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුනේ ලඟදි දැක්ක දෙයක් නිසා.

මේ මම අවුරුදු කිහිපයක ඉඳන් play කරන games දෙකක්. Lankan Simulation community එකක් එක්ක join වෙන්න තිබ්බ ආසාව නිසා FB එකේ තිබ්බ group එකකට join වුණා බලන්න. ඒකෙ වැඩිපුරම ඉන්නේ බයික් එකක් වත් පදින්න ලයිසන් නැති, පාරේ හරියට යන්න දන්නෙත් නැති පොඩි උන් වගයක්. Trucks drive කරන්නේ Forza ගහනවා කියල හිතාගෙන. Online multiplayer ගැහුවොත් මගේ truck එකත් damage වෙනවා අනිවා. හැමෝම නෙමෙයි එත් සමහර පොඩි උන් කතා කරනන් දන්නෙත් නෑ හරියට :rolleyes2:

කිරියේ ඉන්නේ එහෙම මානසික් එවුන් නෙමෙයි නිසා පටන් ගන්න හිතුනා දිගටම update කරගෙන යන්න ත්‍රෙඩ් එකක්. මීට කලින් මේ games දෙක ගැන ගොඩක් threads ගියා. ඒවායින් ටිකක් මෙන්න:

කැමතිද ට්‍රක් රත රියදුරෙක් වෙන්න [ GAME ], #American Truck Simulator පට්ට ගේම් එකක්. by jk perera
Euro Truck Simulator 2 (ETS 2) Guide / Review by vectorizer

Purchases: ETS2 on Steam, ATS on Steam (මේ ටිකේ 75% off නිසා $2.74/$3.49 වෙන්නේ)

System Requirements (Min):
CPU SPEED: Dual core CPU 2.4 GHz
RAM: 4 GB
OS: Windows 7
VIDEO CARD: GeForce GTS 450-class (Intel HD 4000)
PIXEL SHADER: 5.0
VERTEX SHADER: 5.0
FREE DISK SPACE: 120 MB
DEDICATED VIDEO RAM: 512 MB

මේ games හරි මේ වගේ වෙන ඒවා හරි play කරන හෝ play කරන්න කැමැත්තෙන් ඉන්න අය set වෙන්න. Gameplay screenshots/clips share කරන්න.

මෙන්න මගේ gameplays ටිකක්:

 

Issgard

Member
Mar 8, 2020
11
22
3
Sri Lanka
මමත් ඕක ගහනව 2013 වගේ ඉඳන් euro truck simulator 2 විතරයි ගහන්නේ..
Time pass කරන්න මරු වැඩේ. Time නැත්නම් enjoy කරන්න ටිකක් අමාරුයි...
Wadakarana Link ekak nadda
මේකෙන් ගන්න, මේකේ ඒවා සාමාන්‍යයෙන් වැඩකරනවා
 

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    uba controls walat use karanne monad bn keyboard ekai mouse ekai d? hena amarui ne bn keyboard eken control karanna oke steering wheel ek :baffled:
     
    • Like
    Reactions: Issgard

    Issgard

    Member
    Mar 8, 2020
    11
    22
    3
    Sri Lanka
    uba controls walat use karanne monad bn keyboard ekai mouse ekai d? hena amarui ne bn keyboard eken control karanna oke steering wheel ek :baffled:
    Game එක ආව කාලේ (එතකොට A/L) ඉඳන් keyboard & mouse මචන් ඕවා ගන්න කොහෙන්ද සල්ලි. පස්සේ campus ගිහිනුත් ඉවර වෙලා පළවෙනි ජොබ් එකෙන් මුල ඉඳන්ම save කරලා assemble කරා PC එකක්. Steering wheels ගණන් නිසා Logitech F310 controller එකෙන් ගහල බැලුවා, අවුලක්ම නැහැ. පස්සේ තව save කරලා ගත්ත G29 එකක්. දැන් නම් ඒකෙන් තමයි ගහන්නේ. :love:

    හැබැයි keyboard & mouse නරකම නැහැ :)

     
    • Love
    Reactions: scorpion MW and nkt

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,407
    113
    දෙහිවල
    පොඩි ගැටළුවක්
    මම මේ Games දෙකම steam එකෙන් ගත්තේ

    ට්‍රක් MOD දැම්මට පස්සේ අපි කොහොමද අදාල ට්‍රක් එක හොයාගන්නේ

    තියෙන ට්‍රක් එකකට replace වෙනවද?

    Game එකේ තියෙන Vehicle Brand එකකට අමතරව ට්‍රක් එකක් දැම්මොත් ඒවා කොහොමද හොයාගන්නේ?

    Help :(:(
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,766
    113
    හෙල බිමේ
    පොඩි ගැටළුවක්
    මම මේ Games දෙකම steam එකෙන් ගත්තේ

    ට්‍රක් MOD දැම්මට පස්සේ අපි කොහොමද අදාල ට්‍රක් එක හොයාගන්නේ

    තියෙන ට්‍රක් එකකට replace වෙනවද?

    Game එකේ තියෙන Vehicle Brand එකකට අමතරව ට්‍රක් එකක් දැම්මොත් ඒවා කොහොමද හොයාගන්නේ?

    Help :(:(
    Modes නම් දන්නෙන් නෑ.
    උබ කොහොමද බං stream ගත්තේ.. පොඩ්ඩක් කියපන්.
    කීයක් ගියාද?

    Game එක ආව කාලේ (එතකොට A/L) ඉඳන් keyboard & mouse මචන් ඕවා ගන්න කොහෙන්ද සල්ලි. පස්සේ campus ගිහිනුත් ඉවර වෙලා පළවෙනි ජොබ් එකෙන් මුල ඉඳන්ම save කරලා assemble කරා PC එකක්. Steering wheels ගණන් නිසා Logitech F310 controller එකෙන් ගහල බැලුවා, අවුලක්ම නැහැ. පස්සේ තව save කරලා ගත්ත G29 එකක්. දැන් නම් ඒකෙන් තමයි ගහන්නේ. :love:

    හැබැයි keyboard & mouse නරකම නැහැ :)


    G 29 කීයක් උනද?
    ගත්තේ කොහෙන්ද?
    ------ Post added on Jan 11, 2021 at 4:54 PM
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,407
    113
    දෙහිවල
    Modes නම් දන්නෙන් නෑ.
    උබ කොහොමද බං stream ගත්තේ.. පොඩ්ඩක් කියපන්.
    කීයක් ගියාද?

    USD 2.46 වලට දාලා තිබ්බා දෙසැම්බර වල
    මම කලින් crack එකක් දාගෙන ගැහුවේ.

    MOD දාන විදියට YT එකෙන් දැනගත්තා
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,766
    113
    හෙල බිමේ
    USD 2.46 වලට දාලා තිබ්බා දෙසැම්බර වල
    මම කලින් crack එකක් දාගෙන ගැහුවේ.

    MOD දාන විදියට YT එකෙන් දැනගත්තා

    USD 2.46 වලට දාලා තිබ්බා දෙසැම්බර වල
    මම කලින් crack එකක් දාගෙන ගැහුවේ.

    MOD දාන විදියට YT එකෙන් දැනගත්තා
    2.46 ට dlc ඔක්කොම හම්බ උනා ද?
     
    • Like
    Reactions: Walter White