මචන් මම ෆෝම් එක fill කරලා එව්වා උස 6' 2'' බර 84kg . මම අවුරුදු දෙකක් වගේ gym ගිහින් පොඩ්ඩක් වැඩ රාජකාරි නිසා නවත්තල මාස 5ක් විතර . මට ඉලග අවුරුද්දේ මුඅ ඉදන් ආයේ පටන් ගන්න ඕනි . මම පරණ work out එකම කරන්නද නැත්තම් අලුත් schedule එකක් පටන් ගන්න පොඩි ඉදෙඅ එකක් දෙන්න මචන් [පුලුවන්නම් schedule එකක්...