Recent content by IsuruJks

  1. I

    නිවාඩුවට_යන්න_තැනක්

    හොදයි. දැන් එතන සෙනග වැඩියි. වෙඩින් එහෙමත් ගන්නවනේ.
  2. I

    නිවාඩුවට_යන්න_තැනක්

    දුරයි වගේ යාලුව.
  3. I

    I'm new

    ස්තුතියි මචං ලා.:D
  4. I

    නිවාඩුවට_යන්න_තැනක්

    මේ කොහෙද? උදේ ගිහිං හවස එන්න පුලුවන්ද?
  5. I

    I'm new

    :rolleyes::rolleyes: mokakda eken venne?
  6. I

    නිවාඩුවට_යන්න_තැනක්

    නිවාඩුවට_යන්න_තැනක් මචංලා, මම එළකිරි එකේ දාන දෙවැනි ත්‍රෙඩ් එක. අද තමයි රෙජිස්ටර් උනෙත්. හා හා පුර කියලා උදව්වක් තමයි බලාපොරොත්තු වෙන්නේ. කොළඹ ඉදලා පැයකින් විතර යන්න පුළුවන්, නිස්කලංක තැනක් තියෙනවද නිවාඩුව ගත කරලා එන්න. මමයි, බිරිඳයි තමයි යන්නේ. උදේ ගිහිං හවස එන්න තැනක්. ගිය පාර අපි ගියා...
  7. I

    I'm new

    මම අද තමයි එළකිරි එකේ රෙජිස්ටර් උනේ. ටික දවසක් තිස්සේ එළකිරි එකේ ත්‍රෙඩ් එහෙම බල බලා හිටියා. :D:D sinhala type karana eka thamayi tikak amaru. igena gamu issharata. jaya wewa.