IsuruJks

Member
Aug 12, 2015
10
3
0
මම අද තමයි එළකිරි එකේ රෙජිස්ටර් උනේ. ටික දවසක් තිස්සේ එළකිරි එකේ ත්‍රෙඩ් එහෙම බල බලා හිටියා. :D:D

sinhala type karana eka thamayi tikak amaru. igena gamu issharata.

jaya wewa.
 
  • Like
Reactions: kellsupun

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
සදරයෙන් පිලිගන්නවා සහෝ පුලුවන් නම් දේශපලන ත්‍රෙඩ් පැත්හේ යන්නේ නැතුව අපේ මෙම්බර්ස්ලට කට්ටියට උදවක් වෙන දෙවල් විතරක් පොස්ට් කරල සතුටින් ඉන්න එලකිරියේ
 

IsuruJks

Member
Aug 12, 2015
10
3
0
සදරයෙන් පිලිගන්නවා සහෝ පුලුවන් නම් දේශපලන ත්‍රෙඩ් පැත්හේ යන්නේ නැතුව අපේ මෙම්බර්ස්ලට කට්ටියට උදවක් වෙන දෙවල් විතරක් පොස්ට් කරල සතුටින් ඉන්න එලකිරියේ

ආයුබෝවන් මචන්.....
Singlish විදියට type කරනවානම් සිංහල type ලේසියි මචන්.
Google Sinhala Input එක දාගනින්. වැඩේ ගොඩ.
http://www.google.com/inputtools/windows/

ස්තුතියි මචං ලා.:D
 

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මහින්දගෙ හොඳ දෙකකුයි රනිල්ගෙ හොඳ දෙකකුයි කියපං බලන්න


    mekata uththara diyan yakooh..welcome to EK brooh