මාත් මේ ගොඩේ ඉන්නේ. ඔයා දන්නවනේ මාත් IT වලට මාරු උනා DevOps වලට. මාරු වෙන්න කලින් මට මෙකෙ අය මාර විදියට හෙල්ප් කලා ඔයත් ඇතුලුව. මට නම් ජොබ් අවුලක් තිබ්බේ නෑ.. ඉන්ටවිව් දැමමම සෙට් වෙනවා. ඒ මදිවට linked in එකෙන් offer එනවා සෑහෙන්න. මාස 6කට කලින් Associate ඉදලා DevOps Engineer විදියට promote උනත්...