වයස 27යි. මේ වෙනකම් කරගත්තු දේකුත් නෑ.
සල්ලි ඉතුරු කරලත් නෑ.
කරගෙන ඉදපු ජොබ් එකෙනුත් අයින් වුනා මාස දෙකකට කලින්. (අයින් වුනෙ වෙන එකකට යන්න. ඒකට ගියෙ නෑ. )
දැන් ජොබ් එකකුත් නෑ.
කෙල්ලො හිටිය ආතල් ගන්න,දැන් එහෙමත් නෑ, කසාඳ බදින්න කියල හිතේ අදහසකුත් නෑ.
තව ලක්ෂයක් විතර එකවුන්ට් එකෙ තියෙන්නෙ. ඒකත් වියදම් වෙයි මේ යන විදියට.
ඩිග්‍රියක් තියේ, ඩිප්ලෝම තුනක් තියේ. Manufacturing Industry එකෙ වැඩ කලේ Executive category එකේ. අයින් වෙද්දි සැලරි එක 70යි.
2020 ඉදන් ජොබ් කරන්නෙ. ලංකාවෙ leading කම්ප්ණි දෙකක වැඩ කලේ අයින් වෙනකොට ඉදපු එකත් එක්ක.
මානසිකව වැටිල ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ. සල්ලි හොයන්න දැන් පාතාලෙට හරි සෙට් වෙන්න පුලුවන්.
It,Eng, Doc හැර ලංකාවෙ අනික් ගොඩක් ෆිල්ඩ් වල උන්ට සැලරි අඩුද මන්ද.
ලංකාවේ වේසා සිස්ටම් එක තමා.
මොකද බන් කරන්නෙ දැන්. වෙන කරන්න දෙයක් නැතිකමට මේකෙ දැම්මෙ.